කටුනායක ගුවන් තොටේ ආරක්ෂක අංශයට පාතාල රොත්තක් බදවා ගනී..?
March 9, 2019 at 3:28 am | lanka C news
කටුනායක ගුවන්තොටුපොල ආරක්ෂක අංශයට පාතාල නායකයෙකු වන පස්පොඩ්ඩාගේ ගෝල බාලයන් රැසක් හොර පාරෙන් කටුනායක ගුවන්තොටුපලේ ආරක්ෂාවට බදවා ගැනීමේ සූදානමක් ඇතයි වාර්තාවේ.
මෙම බදවාගැනීම සිදුකරන්නේ විෂය භාර ඇමතිවරයාටද ඔවුන්ගේ නිවරදි තොරතුරු සගවා කරුණු ඉදිරිපත් කර බවද දැනගන්නට ඇත.
පස්පොඩ්ඩා සමග සමීප සම්බන්ධතා පවසන ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලඥයෙකු හරහා මෙම නාම ලේඛණය ගුවන්තොටුපල හා ගුවන්සේවා සාමාගමට මේ වන විට ගොනු කර ඇති අතර ඔවුන් ඉදිරි දින කීපය තුළ සම්මුඛ පරීක්ෂණයට ලක්කිරීමට නියමිතය.
ඒ අය අතර මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම්, තර්ජනය කිරීම් වලට සෘජුවම සම්බන්ධ අය සිටින බවට ගුවන්තොටුපල ආරන්චිමාර්ග සදහන් කරයි.
ආයුධ ලගතබා ගැනීමේ සිද්ධියක් සම්බන්දව මේවන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පස්පොඩ්ඩා හෙවත් නැදගමුවේ රෝහිත නැමැති අය ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලඥයෙකු සමග සමීප සම්බන්ධකම් පවත්වන බවට පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා පල විය.
– jkt
Wena kawda ithin ara paaharayaa Prasanna ranathunga misak…!!! e wage apathayo thamayi rata kanne…!!!
Prasanna kohomada meeharako minissu ariport ekata danne eya thama vipakshayene!
Samaharavita oya kiyanne eyage aiyya gena wenndaethi.
හූ ඇන්පී නෙ…. අයෙ අහන්න දෙයක් නෑ.
මේ හාදයා පිස්සු විකාරෙන් දොඩවනවා, ප්‍රසන්නට කොහෙද මේ රජය යටතේ එහෙම පුළුවන්කමක්? මේක කුඩ්ඩන්ගේ රාජකාරියක්. පහසුවෙන්ම රටට ඒවා ගෙන්වා ගැණීමේ කුමන්ත්‍රණයක් විය යුතුය.
pas witarak nemei kudu adinnath lesthi wenawawa wagei. janadipathi tumage awadanayata Yomu wewa oya army air force eken ekata gattanam iwaraine kuddo ganne nethiwa
දැලි පිහිය අතට ගත් වදුරන් වැනිය. වදුරන්ට දැලි පිහිය ලැබීම බයානකය.