කටුනායක ගුවන් තොටේ Duty Free සාප්පුත් ඉන්දියාවට දෙයි..
March 15, 2019 at 4:40 pm | lanka C news
කටුනායක ගුවන්තොටුපොල පරිශ්රයේ ඇති තීරු බදු නිදහස් වෙලදසැල් සියල්ල ඉන්දියානු සමාගමකට ලබා දීමට රජය විසින් තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මෙම වෙලදසැල් දීර්ග කාලීන බදු පදනමින් ඉන්දීය සමාගමට ලබා දීම සදහා මූලික කටයුතු දැනටමත් සිදු කර ඇතැයිද ඊට අනුමැතිය ලැබී ඇති බවත් සදහන්ය.
ගුවන් තොටුපල වෘත්තීය සමිති චෝදනා කරන්නේ විශාල ලෙස ආදායම් උපයාගන්නා ලද ඉන්ධන පිරවුම්හල, රථගාල ආදී කොටස් ගණනාවක්ම දැනටමත් පුද්ලගලික අංශයට පවරා ඇති නිසා මෙම පියවර ගුවන් තොටුපළ පූර්ණ ලෙස පුද්ගලීකරණය කිරිම සදහා වන කටයුත්තතේ තවත් තීරණාත්මක පියවරක් බවයි.
Don’t worry. They will soon start selling parata, samosa and masala tea. Forget about perfumes. Someone may be getting a good ‘santhosam’ from this Indian company.