කටුනායක ගුවන් තොටේ PCR ජර්මන් සමාගමකට.. ඔවුනට එතනින් අක්කර එකහමාරක්…

July 21, 2021 at 3:50 pm | lanka C news
කටුනායක ගුවන් තොටේ PCR ජර්මන් සමාගමකට.. ඔවුනට එතනින් අක්කර එකහමාරක්…

පුද්ගලයන්ගේ ජීව සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථානයක් සහ PCR පරීක්ෂණ සිදුකරන රසායනාගාරයක් කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයෙහි ජර්මානු සමාගමකට ඉදිකිරීම් අවසර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබා දී තිබේ.

ඒ සම්බන්ධයෙන් වූ කැබිනට් මණ්ඩලය යෝජනාව අනුමැතියට ඉදිරිපත් කර තිබුණේ සංචාරක අමාත්‍යාංශය විසිනි.

එම රසායනාගාරය ඉදිකිරීම සඳහා ගුවන්තොටුපල භූමියෙන් අක්කර එක හමාරකකට ආසන්න භූමියක් ලබාදීමට නියමිත අතර ඒ සඳහා වූ මාසික කුලී මුදල ඇමරිකානු ඩොලර් 10,000 කි.

එම පරීක්ෂණාගාර මගින් … පරීක්ෂණයක් සිදු කිරීම සඳහා එක් පුද්ගලයකුගෙන් ඇමරිකානු ඩොලර් 40 ක ගාස්තුවක් අය කිරීමට නියමිතය.

25,417 views

16 Comments to “කටුනායක ගුවන් තොටේ PCR ජර්මන් සමාගමකට.. ඔවුනට එතනින් අක්කර එකහමාරක්…”

  1. janatha says:

    කොමිස් රන ප්‍රසංග වැඩිම කොමිස් එකටයි වැඩ​..

  2. Janka says:

    This is a good move .just like president said Sri lankavworking with all the countries in the world

  3. රටේ ඡාන සුද්දාට පාවාදෙන නිවටයන්.. says:

    රටේ ඡන මනස හැසිරවීමේ අධ්‍යාපන ප්‍රතිසංස්කරනයන්ද රටතුළ සිදුකරමින් රට ඡාතිය පාවාදිම වෙගවත් කර තිබෙනු නිරීකෂණය කරනු ලබයි..!
    රටතල සිටින පාළනයාන්ත්‍රණය තුලට කාවැදී සිටින වීශ්වවිද්‍යාල තුළ සහ රෝහල් තුළට කාවැදී රටඡාතිය යටත්කරගැනිමට සඨන් වදින සුද්දන් වහාම තරාතිරම නොබලා ඝාඨනය කළ යුතුයි!!!
    ඹවුන් ආරාකෂාකරනා දේශපාළුවන් සහ නිලධාරීන් යුධහමුධාවන්හි සහ පොළිස් නිලධාරීන් දේශද්‍රෝහින් ලෙස සැලකිය යුතුයි..!
    ‘ඇලෝපාතික පරපෝශිතයන්’ නොහොත් ‘පෙති කරල් ඵන්නත් වෙළඳාමේ නියුතු’ මුග්ධයන් ”ඹක්ස්-ෆෝර්වඩ්” න්‍යාය තුලින් හසුරැවන ලබන කූඨ බ්‍රීතාන්‍ය යුධ මෙහෙයුම්කරැවන් දොස්තර මහාචාර්‍ය ලෙසින් පෙනිසිටිමින් කරපටි බැදි වහල් වසල ‘ඇලෝපාතික පරපෝශිතයන්’ හසුරැවා රට ඡාතියේ ශක්තිමත් හෙළයන්ගේ ඡාන විණාශකරමින වහල් දේශක් ගොඩ නැගීමේ ශූකෂම ක්‍රීයාධාමය නිරතයි වහාම රටතුළ සිටින පාළණය හැසිරවිමට කුමන්ත්‍රණ කරන සුද්දන් වහාම වහාම සමුළ ඝාථණය කළයුතුයි..!

    • Saman says:

      කවුද බන් දැන් ඕක කරන්නෙ.. උබද? අනේ නිකන් හිටපන් කී බෝඩ් වීරයා. 😀 😀

    • Boo says:

      අසවු අසවු ! රාජාධිරාජ මහෝත්තමයාගේ රාජ නියෝගයයි අසවු අසවු ! ඩුං ඩුං ඩුං

  4. Sujith says:

    10,000 /40=250
    Only 250 passengers enough to cover that Rent,
    Only one flight…..
    What a brain have in our cabinet members.

    • Dp says:

      If it’s outsourced like this people like you would pay without a word. If the government charges 40 buggers like you will be protesting and marching to the UN.
      Besides what they get is a bear land.to build whatever facility adding equipment cost ,test kits, labor,, professional services…
      .

    • Boo says:

      Yeh, in your brainy tiny brain there is no cost to build the building, no cost for testing kits and test equipment and no cost for salaries and wages for people who work there, and no cost for water, electricity, gas, internet, phone etc.

  5. බන්ඩා says:

    අක්කර එක හමාරකට මාසික කුලිය $10,000 කියන්නෙ රැ. ලක්ෂ 20 ය්. බල්ලගෙ පුක. කැප්ටිව් මාකට් බිස්නස් එකකුත් වට කර ගෙන. හොද්ද බොරය්. ඕය pcr ටෙස්ට් ලංකාවෙ කොම්පැනියකට ලෙහෙසියෙන්ම කරන්න පුලුවන්.

    • Boo says:

      ඔබ එය වඩාත් කාර්යක්ෂමව බෙහෙවින් අඩු මුදලකට කිරීම සඳහා business proposal එකක් රජයට ඉදිරිපත් කර එය ප්රතික්ෂේප වුනොත් ඒ බව ඔප්පු කර මාධ්‍යයට කියන්න. එවිට රටම ඔබ සමඟයි. කොහොමද කැප්ටිවු මාර්කට් එකෙන් ලැබෙන ලාබෙ නේ! මහන්සි වුනොත් බඩුම තමයි.

    • Dp says:

      They are Marking a big investment .what if Corona declines in six months.they just leave the facility

  6. ඩොලර් says:

    ඒ ඩොලර් ටික දේශප්‍රේමීන්ගේ සාක්කුවට

  7. Donald says:

    Bloody cheap, PCR test cost US-dollar 100 in Scandinavia.

  8. සකු says:

    ඔක්කොම වෙඩ පිට රට වල් වලට දුන්න ම අපේ රටේ මිනිස්සු මොනව ද කරන්නෙ

  9. sira says:

    මිනිස්සුන් ගෙන් හූරන් කන වැඩ, මැදපෙරදිග රුපියල් 5000 ට PCR ටෙස්ට් එකක puluwan, මෙහෙ මිනිස්සුන්ගෙන් හූරන් කනවා. ජරා දේශපාලුවන් සහ ආයතන ප්‍රදානින් (හොරු)

Leave a Comment

Main News