කටුනායක ගුවන් තොට තුන් මාසයක් වසා තැබේ.. ගැසට් නිවේදනය මෙන්න..

November 3, 2016 at 12:40 pm | lanka C news
කටුනායක ගුවන් තොට තුන් මාසයක් වසා තැබේ.. ගැසට් නිවේදනය මෙන්න..

2017 ජනවාරි මස 06 වනදා සිට 2017 අපේ‍්‍රල් මස 06 වැනිදා තෙක් පෙරවරු 08.00ත් පස්වරු 04.30ත් අතර කාලයේදී කටුනායක ගුවන් තොටුපල වසා තබන බවට වූ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ගුවන් යානා ධාවන පථයේ සිදු කරන අලූත්වැඩියා කටයුත්තක් නිසා මෙසේ වසා දැමීමට නියමිත බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.

ggjj

28 views

4 Comments to “කටුනායක ගුවන් තොට තුන් මාසයක් වසා තැබේ.. ගැසට් නිවේදනය මෙන්න..”

  1. SARADEIL says:

    එතකොට වාසිය ඉන්දියාවට ….රට තවත් අගාදයට ,,මෙහෙමත් යමපාලනයක්

  2. kumaraya says:

    matthala vee gabadaa sankeernayawath prayojanayata gamu
    neda toiyane.

  3. Rajitha says:

    This was a project put on hold by Yahapalanaya immediately after their arrival. Project was inaugurated in late 2014 by the Japanese Prime Minister and then president Mahinda Rajapaksha, and the actual runway closure was scheduled for May 2015; meaning had Mr. Rajapaksha been in power this would’ve been completed by now.
    At least it’s good to see them doing it although late

  4. sakkili yamapalanaya should make A NEW RUNWAY without closing the BIA airport……..

Main News