කටුනායක මස් ෆැක්ටරියේ පලමුව බෙල්ල කපා මා මරාපල්ලා..- මර්වින්
December 19, 2020 at 3:50 pm | lanka C news
කටුනායක ඉදිවන මස් කර්මාන්තශාලාව සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.
බුදුන් වැඩිය පින්බිමෙන් මෙවන්නක් සිදුවීම කිසිසේත්ම නොකළ යුත්තක් බව ද ඒ මහතා පවසයි.
පොලොව නූහුලන මේ මහා අපරාධ සිදු කිරීමට බුදුන් වැඩිය භූමිය යොදා නොගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
මෙතරම් විශාල විරෝධයක් සමාජයෙන් එල්ල වෙද්දී එය නොතකා මස් කර්මාන්ත ශාලාව ආරම්භ කරන්නේ නම් එය විවෘත කරන දවසේ ඊට බිලිවන පලමු සත්වයා වෙනුවට තමන් ගෙල සිඳ ගැනීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.
මාධ්‍ය හමුවක් අමතමින් හිටපු අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
Harakek nam kamak na bella kapuwata moo ballek ne kawda yako balu mas kanne
කිසිම සතෙක් දෙපත් නයින්ගේ මස් කන්නේ නැහැ ලොක්කා
ඒච්චරයි දැන් බොලාට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ…………
කවුරුවත් තොගෙ මස් කන්නෙ නැහැ.අඩුම තරමෙ බල්ලෙක්වත්?
නමක් ගමක් නම් දන්නෙ නෑ
හැබැයි වසලයෙක්
(එහි අයිතිකරුවන් හා අනුමැතිය දීපු අය)
“මේ ලෝකයෙහි යම් පුද්ගලයෙක් පක්ෂීන්ට හා සෙසු සතුන්ට හිංසා කෙරේද, (හෙවත් දිවි තොරකෙරේද) යමෙක්හට සත්වයා කෙරෙහි දයාවක් නැත්තේද, ඔහු වසලයා යයි දතයුතුයි.” – වසල සූත්‍රය