කටුනායක කොරෝනා ආසාදිතයන් 213ක්.. සියළු සේවකයන්ට පුද්ගලික වාහන තහනම් කරයි..

October 19, 2020 at 3:50 pm | lanka C news
කටුනායක කොරෝනා ආසාදිතයන් 213ක්.. සියළු සේවකයන්ට පුද්ගලික වාහන තහනම් කරයි..

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සියළු සේවකයන් අද දිනයේ සිට ඔවුන්ගේ පුද්ගලික වාහනවලින් ගමන් කිරීම තහනම් කර තිබේ.

ඔවුන් සේවා ස්ථාන වෙත පැමිණිය යුත්තේ කර්මාන්තශාලා විසින් සපයන ප්‍රවාහන මාධ්‍යයෙන් පමණක් ඇයි කටුනායක පොලිස් ස්ථානාධිපතිවරයා නිවේදනය කර ඇත.

එම කලාපය සේවකයන් සිය සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් සේ භාවිතා කරමින් වෙනත් ප්‍රදේශවලට ගොස් තිබීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

සේවකයන්ට ප්‍රවාහන පහසුකම් සලසා දෙන ලෙස කම්හල් හිමියන්ට දැනුම් දී තිබේ.

කටුනායක වෙලද කලාපය ආශ‍්‍රිතව මේ වන විට ආසාදිතයන් 213ක් හදුකාගෙන ඇත.

48,385 views

5 Comments to “කටුනායක කොරෝනා ආසාදිතයන් 213ක්.. සියළු සේවකයන්ට පුද්ගලික වාහන තහනම් කරයි..”

  1. නාරද says:

    රස්සාව, අධ්‍යාපනය වාගේ දේවල් වැදගත් කමට සම්බන්ධ නැති බවත් වැදගත් කම එන්නේ තමන්ගේ යහපත් කල්ක්‍රියාවෙන් බවත් මතක තබා ගත යුතුයි. මේ වාගේ ගොන් වැඩ අයෙක් දෙන්නෙක් කල විට සමස්ථ සේවකයින්ම අවමානයට ලක්වනවා.අවභාවිතා කල මේ වාගේ අමනයන්ට නිසි දඩුවම් ලබාදිය යුතුයි. නැත්නම් නීතිය වල්වැදී සමාජය ට වන හානිය නිරෝධානය කල නොහැකි වේවි. වගකීමනේ කටයුතු කරන්න දඩුවම් මගින් හෝ ඉගැන්විය යුතුයි

  2. fsfs says:

    haminenawa…. thawa spread wenawa public transport wage karanna giyoth… kauda ban me wage decision ganna buruwo…

    • lanka says:

      news eka hariyata kiyawala innawa hithena hithena dewal nokiya. katunayaka sewakayanta thama thamange ayathanawalin sewawan laba ganna neda kiyanne. hampuththu gamanagamane sapayanna ona

  3. Kk says:

    Oya pudgalika wahana kiyala kiyanne bike witharada?
    Ethakota lokko ena car pudgalika wahana nemeda?🤔
    Boru weda..meken wenne lede wedi wena eka witharai..

  4. disce ammt diskedi says:

    මොන ගොන් වැඩක් ද​? තනියෙන් එන අය ගාල් කරල ගේන්න උපදෙස් දුනන් බූරු වහන්සේ මොකාද ?

Main News