කටුනායක ෆැක්ටරියක මහ ගින්නක්…

February 3, 2021 at 8:40 am | lanka C news
කටුනායක ෆැක්ටරියක මහ ගින්නක්…

කටුනායක ආයෝජන කලාපයේ පිහිටා ඇති කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

එම ගින්න හටගෙන ඇත්තේ එහි පිහිටි කසළ ප්‍රතිචක්‍රීයකරණය කරන කර්මාන්ත ශාලාවකය.

පොලිසිය සඳහන් කරන්නේ එම කර්මාන්ත ශාලාවේ රසායන ද්‍රව්‍යද ගබඩා කර ඇති බවයි.

ගිනි නිවන රථ 07ක් යොදා මේ වන විට පාලනය කරමින් සිටී.

15,586 views

3 Comments to “කටුනායක ෆැක්ටරියක මහ ගින්නක්…”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    අපේ සහෝදර පිරිස ආයෙත් 88/89 කාලේ වගේ වැඩ පටන් අරන් වගේ.
    ලංකාවේ ධනපතියන්ගේ කර්මාන්තශාලා ගින්නෙන් විනාශ උනාම, අම්මලාට, අක්කලාට, නංගිලාට මැදපෙරදිග ධනපතියන් ලග වහල් සේවයට යන්න අවස්ථාව උදා වෙනවා. විශිෂ්ඨයි සහෝදර වරුණි.

    • dana says:

      munta puduma tharahak ne jeppo ekka thiyenne.un tika monawa unath hora awssala ratata pennanawane.

      • මාක්ස්වාදී ජෙප්පා says:

        අපේ සහෝදර වරු හොරෙන් කරන්නේ ගිනි කූර ගහන එක විතරයි. ගිනි ගන්න කොට හැමෝටම පෙනුනා.

Main News