කටුවාපිටියේ පාස්කු බෝම්බයෙන් තුවාල ලත් තවත් අයෙක් මිය යයි..

June 13, 2019 at 12:00 pm | lanka C news
කටුවාපිටියේ පාස්කු බෝම්බයෙන් තුවාල ලත් තවත් අයෙක් මිය යයි..

පසුගිය අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා දිනයේ කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ දී තුවාල ලබා රෝහල්ගතව සිටි තවත් අයෙකු මිය ගිය බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සඳහන් කළහ.

එතුමන් මේ බව සඳහන් කරන ලද්දේ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය පාස්කු දින බෝම්බ ප්‍රහාරයෙන් පසු නැවතත් පූජා කටයුතු සඳහා ආරම්භ කිරීමේ අවස්ථාවේදීය.

16,330 Viewers

One Comment to “කටුවාපිටියේ පාස්කු බෝම්බයෙන් තුවාල ලත් තවත් අයෙක් මිය යයි..”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා

Main News