කටුවාපිටිය දේව ප්රතිමාවකට ප්රහාරයක්.. ප්රදේශය නොසන්සුන්.. අගරදගුරු පැමිණේ..
August 6, 2019 at 6:16 pm | lanka C news
කටුවපිටිය දේවස්ථානය ආශ්රිත ප්රදේශයේ ඇතිව තිබෙන නොසන්සුන්තාවයක් පාලනය කිරීම සදහා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් එම ස්ථානයට පැමිණියහ.
තත්වය පාලනය කිරීමට සියළු පිරිස කටුවාපිටිය දේවස්ථානය අසලට කාදිනල්තුමන් විසින් කැදවනු ලැබීය.
ඉවසීමෙන් කටයුතු කරන්නැයි කාදිනල්තුමන් විසින් එහි ජනතාවගෙන් ඉල්ලා සිටියහ.
එම දේවස්ථානය ආසන්න මාර්ගයේ දේව පිළිරුවකට කිසියම් පිරිසක් අද අලුයම ගල් ප්රහාරයක් එල්ල කිරීම හේතුවෙන් මෙම නොසන්සුන්තාවය ඇතිව තිබින.
කතෝලික බොදු සමගිය කඩන්න උත්සාහ කරන එකෙගුගේ ප්ලෑන් එකක් වගේ.
Sirisena don’t know about that. therefore facebook is still working. people keep in ready your vpns
He is an intelligent man and will come to know what is happening and going to round the world. Now Americans like Muslims because they can be used to create problems round the country. That is a way of creating disharmony in the country or to sell some arms. Even by spending money they want to find the target they want. That is there in the inner head of the woman who has been doing the problem creating round the world. That is the way they create business for them. What . Unrest. They are internally not happy and they want to give it to others.
රටේ කලබල ඇති කරන්න හිතාගෙන කරන මේ වගේ නින්දිත ක්රියාවන් අපි ජාති ආගම් සියල්ල පසෙක දමා හෙලා දැකිය යුතු වගේම, මේ වගේ ජරා වැඩ කරන කාලකන්නීන් නීතියේ රැහැනට අසුකර උපරිම දන්ඩුවම දෙන්නයි අපි රට පාලනය කරන ඩබලගෙන් ඉතාමත් උනන්දුවෙන් ඉල්ලා සිටින්නෙමු.