කට ඇරියොත් ආණ්ඩුවේ ඡන්ද කැඩෙනවා.. කට වහගෙන Down යන්නැයි ජනපති-අගමැති, ඇමති ෆොන්සේකාට නියෝග කරයි..

September 14, 2017 at 2:10 pm | lanka C news
කට ඇරියොත් ආණ්ඩුවේ ඡන්ද කැඩෙනවා.. කට වහගෙන Down යන්නැයි ජනපති-අගමැති, ඇමති ෆොන්සේකාට නියෝග කරයි..

භික්‍ෂුන් වහන්සේලාට අපහාස කිරීමෙන් හා හමුදා නිලධාරීන්ට ප‍්‍රසිද්ධියේ චෝදනා කිරීමෙන් වලකින්නැයි ඇමති සරත් ෆොන්සේකාට ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් දැඩිව උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

ඉදිරියේදී මැතිවරණ කිහිපයක්ම පැවැත්වීමට නියමිත නිසා මේ ආකාරයේ ප‍්‍රකාශ කිරීම ආණ්ඩුවට දැඩි අවාසිදායක බැවින් ආණ්ඩුව අසීරුතාවට පත් නොකර කට වහගෙන ඉන්නා ලෙසද දන්වා ඇත.

ඇමති ෆොන්සේකා විසින් මෙම උපදෙස් නිහඬවම පිලිගත් බවද පැවසෙයි.

42 views

14 Comments to “කට ඇරියොත් ආණ්ඩුවේ ඡන්ද කැඩෙනවා.. කට වහගෙන Down යන්නැයි ජනපති-අගමැති, ඇමති ෆොන්සේකාට නියෝග කරයි..”

  1. Lolla says:

    උපදෙස් නිහඩව පිලිගත් බව සැලකේ…….

    මූ සි0හ හමක් පොරොව ගත්ත බලු නකුටෙක්….
    Position එකට ඕනම දෙයක් කරයි, නැත්තන් හිට0 වගේ ගොරකයෙක්ට ඇබරෙයිද?

Main News