කට වසනු.. හිටපු ජනපතිට පාස්කු බෝම්බ කොමිසමෙන් දැඩි නියෝගයක්..

September 24, 2020 at 12:41 pm | lanka C news
කට වසනු.. හිටපු ජනපතිට පාස්කු බෝම්බ කොමිසමෙන් දැඩි නියෝගයක්..

පාස්කු බෝම්බ ප්‍රහාරය ම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා මහතා ද පෙනී සිටියේය.

එහිදී කොමිසම විසින් ඔවුන්ට දැඩිව නියෝග කර ඇත්තේ කොමිසමේ විමර්ශන හා එහි අන්තර්ගතය ගැන කිසිදු මාධ්‍ය ප්‍රකාශයක් වූ නිවේදනයක් නිකුත් නොකරන ලෙසයි.

හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනයක් සම්බන්ධයෙන් විමසීමට ඔවුන් කොමිසමට කැඳවා තිබිණි.

134,227 views

13 Comments to “කට වසනු.. හිටපු ජනපතිට පාස්කු බෝම්බ කොමිසමෙන් දැඩි නියෝගයක්..”

  1. චම්පා says:

    මාධ්‍ය නිවේදන පමණක් නෙමෙයි. සාක්ෂි ලබාදී එලියට ඇවිත් මාධ්‍යයට, කැමරාවට ප්‍රකාශ ලබා දීමත් නැවැත්වියයුතුයි. කියන දෙයක් කොමිසමට පමණක් කිවයුතුයි.

  2. චම්පා says:

    මාධ්‍ය නිවේදන පමණක් නෙමෙයි. සාක්ෂි ලබාදී එලියට ඇවිත් මාධ්‍යයට, කැමරාවට ප්‍රකාශ ලබා දීමත් නැවැත්වියයුතුයි. කියන දෙයක් කොමිසමට පමණක් කිවයුතුයි….

  3. PLEASE,INFORM HITAN HITAN NOT TO OPEN
    HIS MOUTH TILL END OF ALL INVESTIGATIONS.
    BECOURSE ALL HIS COMMENTS ARE NOT CORRECT.