කට වහගන්නැයි චන්ද්‍රිකා දන්වයි.. ශ‍්‍රීලනිප ඇමතිවරු කටහවගනිති..

January 26, 2017 at 3:00 pm | lanka C news
කට වහගන්නැයි චන්ද්‍රිකා දන්වයි.. ශ‍්‍රීලනිප ඇමතිවරු කටහවගනිති..

මීලග ජනාධිපතිවරණයටත් ශ‍්‍රීලනිප අපේක්‍ෂකයා වන්නේ වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාම යයි සිදු කරන ප‍්‍රකාශ නවතා දමන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එසේ පවසන ඇමතිවරුන් කිහිප දෙනෙකුට දන්වා තිබේ.

මේ වන තෙක් ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාව තුල එවැන්නක් යෝජනා සම්මත කරගෙන නැති බවත් පසුගිය ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දුද සිහියේ තබාගත යුතුව ඇති බවත් ඇය එම පිරිසට දැඩිව අවධාරණය කර ඇත.

එම දැනුම්දීමෙන් පසු 2020 ජනාධිපති අපෙක්‍ෂකයා සම්බන්ධයෙන් අදහස් පල කිරීම ශ‍්‍රිලනිප ඇමතිවරුන් සීමා කර තිබේ.

0 views

8 Comments to “කට වහගන්නැයි චන්ද්‍රිකා දන්වයි.. ශ‍්‍රීලනිප ඇමතිවරු කටහවගනිති..”

  1. alaya says:

    කුමාරතුංග කෙනෙක්ම දාන්ඩ හිතේ ඇති … රට හරකුන්ට වඩා නම් ………….රන්ජන් රාමනායකත් හොඳයි

  2. Nimal R says:

    Pissu maragathey hevath chowra regina eyida daney nehey

  3. මුන් හිතන් ඉන්නේ මුන් මෙ රටේ අයිතිකාරයො කියලා–මෙකි තමා අනිත් රැලක් එක්ක මගෙ රට කැවෙ

  4. දැන්මේ චින්චිංමානිකාවට තියෙන අයිතිය මොකකක්ද ශ‍්‍රීලනිප ගැන. ශ‍්‍රීලනිප ඉන්නේ කොන්ත නෝනලාද මේ ගැණීට තියෙන්නේ පුද්ගලික පලිගැනීමක් මේවාට සම්මාදන්වී ශ‍්‍රීලනිප විනාෂකිරීම ගැන බොහොම කණගාටුයි ලඟදීම කර්මය පඩිසංදෙන්න පටන් ගනීවී ?

  5. kumaraya says:

    thamaa katai ….. wahagena hitiyanam apita mehem kelawenne naa.

  6. sakunathalaa says:

    Issara kata wahunath passa eka arilaa durghandhaya hamanawaa noonee. Iwasanne komada?

  7. fernando says:

    Mewata thamai bala thanhawa kiyanney
    Lanena pin padiya aran paththakata wela
    Hitu. SLFP Ekawath may ratawath thoge
    Budalayak novei

Main News