‘කට වහන් හිටු.. නැතොත් පලයවු..’ එජාපයෙන් ශ්‍රීලනිපයට කුණු බැණුම්..
September 5, 2017 at 3:00 pm | lanka C news
සම්මුති ආණ්ඩුවේ මැති ඇමතිකම් දරණ ශ්‍රිලනිප මැති ඇමතිවරුන් ඉන් ඉවත් වී ආණ්ඩුව විවේචනය කල යුතු බවත් හොරකම් කොට දූෂණය කරමින් ආණ්ඩුවට දොස් කියමින් ආණ්ඩුව තුල සිටීම ආණ්ඩුවේ සාමූහික වගකීම කැඩීමක් බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පසුගිය දා කලුතර දි ප්‍රකාශ කලේය.
මේ හරහා සම්මුති ආණ්ඩුවේ මැති ඇමතිකම් රැගෙන ඉන්න ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ට අනතුරු අගැවීමක් එජාපයේ අමාත්‍යවරයා ලෙස අමාත්‍ය නවින් දිසානායක මහතා කල අතර එජාපයේ මහා ලේකම් අමාත්‍ය කබීර් හසීම් මහතා ද මෙවෙනි අනතුරු ඇගවිමක් කරමින් ප්‍රකාශ කරමින් පැවසුවේ මේක එජාපයේ ආණ්ඩුවක් තමයි යන්න ය.
වීඩියෝව මෙතනින්