‘කට වහන් හිටු.. නැතොත් පලයවු..’ එජාපයෙන් ශ‍්‍රීලනිපයට කුණු බැණුම්..

September 5, 2017 at 3:00 pm | lanka C news
‘කට වහන් හිටු.. නැතොත් පලයවු..’ එජාපයෙන් ශ‍්‍රීලනිපයට කුණු බැණුම්..

සම්මුති ආණ්ඩුවේ මැති ඇමතිකම් දරණ ශ්‍රිලනිප මැති ඇමතිවරුන් ඉන් ඉවත් වී ආණ්ඩුව විවේචනය කල යුතු බවත් හොරකම් කොට දූෂණය කරමින් ආණ්ඩුවට දොස් කියමින් ආණ්ඩුව තුල සිටීම ආණ්ඩුවේ සාමූහික වගකීම කැඩීමක් බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පසුගිය දා කලුතර දි ප්‍රකාශ කලේය.

මේ හරහා සම්මුති ආණ්ඩුවේ මැති ඇමතිකම් රැගෙන ඉන්න ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ට අනතුරු අගැවීමක් එජාපයේ අමාත්‍යවරයා ලෙස අමාත්‍ය නවින් දිසානායක මහතා කල අතර එජාපයේ මහා ලේකම් අමාත්‍ය කබීර් හසීම් මහතා ද මෙවෙනි අනතුරු ඇගවිමක් කරමින් ප්‍රකාශ කරමින් පැවසුවේ මේක එජාපයේ ආණ්ඩුවක් තමයි යන්න ය.

වීඩියෝව මෙතනින්

104 views

5 Comments to “‘කට වහන් හිටු.. නැතොත් පලයවු..’ එජාපයෙන් ශ‍්‍රීලනිපයට කුණු බැණුම්..”

  1. Mama Sirisena says:

    Well this is last warning to my SLFP buddies, especially to the ones who were rejected by people and yet rewarded by me not so much for their loyalty, but their uncanny ability to sling mud at MR and his family members lead by SB, Wijithamuni, Mahinda Samere, …………….. You have two choices. Listen to them and keep quite with your tail between your legs or leave. Under no circumstances I am going to go against my promoters and there by put my kingship in jeopardy. What I started ( creation of Tamil Muslim deshayak) I want to finish.

  2. Ananda says:

    ජනාධිපතිවරයාට තව දින 717යි.
    මැයි දින දෙකයි.එතකං කියවමින් ඉන්න.

  3. Nalin says:

    මෙන්න අනාගත පුවත් ……
    සිල් රෙදි නඩුවෙන් සියලු චූදිතයන් නිදොස් කොට නිදහස් ……නිතිපති අභියාචනා කරයි …
    සිල් රෙදි නඩුවෙන් සියලූ චූදිතයන් වරදකරු ….අභියාචනයෙන් නිදහස් ….
    දැනට නඩු පවරා ඇති රාජපක්ෂ රෙජීමයේ නියෝජිතයන් වරදකරු වෙන සැරයක් පාසා පළාත් පාලන මැතිවරණ…නගර සභා මහ මැතිවරණ ඡන්ද ..පළාත් සභා මැතිවරණ පැවැත්වීමට දින නියම කරයි.

  4. Lolla says:

    නව්න් දිසානයක ඉන්නේ UNP එකේද ? SLFP ද ?
    දන්නෙ නැති නිසා ඇහුවේ…….

  5. Maha Weliamuna says:

    Thatha ge horakam api dannawa. Mahaweliyen pohosath wuna pawulak kata ariya.

Main News