බලූ බැණුම් බනිද්දී කට වහන් හිදීම අවසන්.. ජනපතිගේ අබියෝගය අගමැති පිලිගනී.. බැදුම්කර-බරපතල පාර්ලිමේන්තු විවාදය 08 වැනිදා..

January 27, 2018 at 2:10 pm | lanka C news
බලූ බැණුම් බනිද්දී කට වහන් හිදීම අවසන්.. ජනපතිගේ අබියෝගය අගමැති පිලිගනී.. බැදුම්කර-බරපතල පාර්ලිමේන්තු විවාදය 08 වැනිදා..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බැඳුම්කර කොමිසමේ හා බරපතළ වංචා විමර්ශන කොමිසමේ වාර්තාවන් සම්බන්දයෙන් විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වීම සදහා කැඳවීම් ලිපිය සඳුදා දින යොමු කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

එම වාර්තා සම්බන්ධයෙන් වන විවාදයන් පාර්ලිමේන්තුවේදී පෙබරවාරි 8 වනදා පවත්වන බවද අගමැතිවරයා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ දෙනියායේදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ජනහමුවක් අමතමිනි.

මෙම වාර්තාවන්හි විවාදයන් මැතිවරණයෙන් පසු යොදා ගත්තේ දුෂිත ප‍්‍රභූ සන්ධනායේ එකගතාවයෙන් බවත් හැකිනම් මැතිවරණයට පෙර අදාල විවාදය සිදු කරන ලෙසත් ජනාධිපතිවරයා පසුගියදා අභියෝග කලේය.

12 views

17 Comments to “බලූ බැණුම් බනිද්දී කට වහන් හිදීම අවසන්.. ජනපතිගේ අබියෝගය අගමැති පිලිගනී.. බැදුම්කර-බරපතල පාර්ලිමේන්තු විවාදය 08 වැනිදා..”

  1. BARCARDI says:

    All these corruptions have been discussed on stages, in parliament for 3 or more years . But has any action taken politically to reduce those corruption.
    Since these buggers are politicians, political remedies could have been taken to prevent those corruption in future.

  2. kamalasirikuruwita says:

    මේවා බයිලා , චන්ද බයිලා , රවටන බයිලා , අන්දන බයිලා.

  3. Nim says:

    HORATA ONA WELAWATA DA ?

Main News