කඩදාසි නෑ.. ප්‍රශ්ණ පත්‍ර මුද්‍රණය නවතී.. පාසැල් විභාග නවතයි.. ප්‍රශ්ණ පත්‍ර CD එකක එවයි…
March 19, 2022 at 8:40 am | lanka C news
ඇති වී තිබෙන උග්‍ර කඩදාසි හිගය හේතුවෙන් බස්නාහිර පළාතේ පාසැල් වල වාර අවසාන ඇගයීම් විභාගය කල්දමා තිබේ.
බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ වරයා පාසැල් ප්‍රදානයට දැනුම් දී ඇත්තේ ප්‍රශ්ණ පත්‍ර මුද්‍රනය සදහා අවශ්‍ය කඩදාසි නොමැති කම හේතුවෙන් 9 10 11 ශ්‍රේණි වල වාර විභාග කල් දැමීමටත් හැකිනම් ප්‍රාථමික ශ්‍රේණිවල වාර විභාග පාසල් මට්ටමින් පැවැත්වීමට කටයුතු කරන ලෙසත්ය.
ඇතැම් ශ්‍රේණි සඳහා විභාග ප්‍රශ්න පත්‍ර ඇතුළත් සංයුක්ත තැටියක් සෑම විදුහල්පතිවරයෙකුට ලබාදී ඇති අතර ඇති නමුත් කඩදාසි හිගය සහ මුද්‍රණ මිල ආදී ගැටලු පවතින බව විදුහල්පතිවරුන් දැනුම් දී තිබේ.
රතු,කොළ,නිල්, පක්ෂ පාට වැඩක් නැහැ ,සේරම පට්ට හොරු කියලා ,225 ම හොරු ,කියා දැන් අපේ මිනිස්සු දන්නවා …මේ කැරැල්ල ඵන්නෙ ජනතාව අතරින්ම ,බඩගින්නට වඩා දෙයක් නැහැ ,ඵදාට ඔය පාරවල් වල වී 8,ප්‍රාඩෝ ,බෙන්ස් යන්න ලැබෙන ඵකක් නැහැ.මරාගෙන මැරන්න මිනිස්සු ඉදිරියට ඵයි.හමුදාවලට ,වෙඩි උණ්ඩ වලට අපේ මිනිස්සු නවත්තන්න බැරි වෙයි.හමුදාවලිනුත් මිනි්සුන්ට උදව් ලැබෙයි.ඒ වල ඉන්නෙත් අපේම තරුණයො,උන් අපේම අයව මරයිද …? නැහැ මේ සේරම කපටි දේශපාළුවො සහ උන්ගෙ පවුල් සමූල ඝාතනය කරයි ,අනිවාර්යයෙන්,රාජපස්ස පවුල යයි උන්ගෙ රටවලට,ඇමෙරිකාවට සහ සීෂෙල්ස් දූපතට…ඕකයි වෙන්නෙ…ඕකට ආයෙම අනාවැකි අනව්ශ්යයි.
👍
ලමයින්ටත් කඩදාසි නැති නිසා විභාගයට ෆෝන් ගේන්න කියන්න . ප්‍රශ්න පත්‍රය sms කරාම ලමයින්ට පිළිතුරුත් sms වලින්ම ටීචර්ට එවන්න කියන්න . සරලයි සුගමයි ලේසියි.