කඩදාසි නෑ.. ලොතරැයි රැසක මුද‍්‍රණය නවතී..

March 8, 2022 at 8:02 am | lanka C news
කඩදාසි නෑ.. ලොතරැයි රැසක මුද‍්‍රණය නවතී..

කඩදාසි හිගය හේතුවෙන් මේ වන විට ලොතරැයි පත් හතරක් වෙලද පලට නිකුත් නොවිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ලොතරැයි අලෙවි සහකරුවන් පවසති.

එම අලෙවි සහකරුවන් පවසන්නේ පවතින කඩදාසි හිගය හේතුවෙන් මේ වන විට ගොවිසෙත, ජාතික සම්පත, වාසනා සම්පත, සෙවන යන ලොතරැයි පත් අලෙවිය සදහා නොලැබෙන බවයි.

මෙසේ මෙම ලොතරැයි පත් හතර වෙලද පලට නොලැබිමත් සමග තම දෛනික ආදායම අඩුවි ඇති බවත් මෙම තත්වයන් හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද ඔවුන් පවසති.

– මනුර සුදත් සෙල්ලහේවා

14,196 views

3 Comments to “කඩදාසි නෑ.. ලොතරැයි රැසක මුද‍්‍රණය නවතී..”

  1. Appuhamy says:

    Cabraal….Cabraaal.. කෝ මේ Cabraaaaaal….

  2. ඇත්ත says:

    නැතිම වෙලා ගියත් කමක් නැහැ.තවත් මාෆියාවක් තමයි. ලොතරැයි වලින් බාගයක් හොර ඒවා.

  3. sunimal says:

    එන විදෙසිකයන්ට දැන් පස්ස පැත්ත හෝදගන්න වේවි.

Main News