කඩවත වෙඩි පිටියක් වෙයි.. වෙඩි තබා දෙදෙනෙකු මරා දමයි..

March 25, 2022 at 8:02 am | lanka C news
කඩවත වෙඩි පිටියක් වෙයි.. වෙඩි තබා දෙදෙනෙකු මරා දමයි..

ඊයේ රාත‍්‍රියේදී කඩවත නවය කණුව ප්‍රදේශයේදී සිදු කල වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇත.

පොලිසිය පවසන්නේ මිය ගොස් ඇත්තේ යතුරු පැදියකින් ගමන් ගත් දෙදෙනකු බවය.

ඔවුන් පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වෙඩි තැබීමට හේතුව හෙලිව නැත.

36,880 views

2 Comments to “කඩවත වෙඩි පිටියක් වෙයි.. වෙඩි තබා දෙදෙනෙකු මරා දමයි..”

  1. ධර්මදාස says:

    අවුලක් නෑ,මොකද උන් කුඩු කාරයෝ

  2. Boris Vanculenberg says:

    This beautiful country is slowly but steadily adopting the gun culture prevalent in Mexico, Columbia, Bolivia, Ecuador, Guatamala, El Salvador, Panama, Honduras, Haiti & so on… Redemption…. not even a sight of light at the end of tunnel. It’s dark, it’s no future…..

Main News