කඩාකප්පල්කාරීන් මැද යුද හමුදා ඇදුම් ඇදගත් අයෙක්…

May 15, 2019 at 2:10 pm | lanka C news
කඩාකප්පල්කාරීන් මැද යුද හමුදා ඇදුම් ඇදගත් අයෙක්…

ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

විවිධ මාධ්‍ය තුලින් සංසර්ණය වන වීඩියෝ දර්ශණ සම්බන්ධව

ආරක්ෂක අංශ විසින් අඳින නිළ ඇඳුමකට සමාන නිළ ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙකු තුන්මෝදර ප්‍රදේශයේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවන අවස්ථාවේ එහි රැඳී සිටින වීඩියෝ දර්ශන කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවක් අවධානය යොමුකර ඇත.

යුද හමුදාව මගින් මේ සබැඳිව කඩිනම් පරීක්ෂණ පවත්වන අතර එම වීඩියෝවේ ඇතුලත් ආරක්ෂක අංශ සාමාජිකයෙක් යැයි සැක කරන පුද්ගලයා හඳුනා ගැනීමට යුද හමුදාව මහජන සහය පතන අතර පරීක්ෂණවලින් පසුව අදාළ පුද්ගලයා ආරක්ෂක අංශ සාමාජිකයකු බවට තහවුරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට යුද හමුදාව කටයුතු කරනු ලැබේ.

මේ පිළිබඳ තොරතුරු විශේෂ විමර්ශන ඒකකය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ හදිසි ඇමතුම් අංක 0112-514280ට දැනුම් දෙන ලෙස මහ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

සුමිත් අතපත්තු
බ්‍රිගේඩියර්
මාධ්‍ය අධ්‍යක්ෂ

119,167 Viewers

22 Comments to “කඩාකප්පල්කාරීන් මැද යුද හමුදා ඇදුම් ඇදගත් අයෙක්…”

  1. sathya says:

    Oh! It implies a negative impression on the international. UN will begin dancing the hell.

  2. SL says:

    83 ට පස්සේ ඉපදිච්චි පොඩි උන්ට කියන්නේ, 83 හමුදාවේ 11 ක් මැරුණට පස්සේ ආණ්ඩුව කරපු අදුරධර්ශි වැඩ නිඅ කළු ජුලිය ඇතිවුනා , 15-20 පමණ තිබුණු දෙමල ඊළාම් කොටි විනාශ කරනවා වෙනුවට වැරැද්ද වහන්න රනිල් ගේ සීය සහ එයාගේ ගෝලයෝ කරේ රට තැන් කිහිපයක ගිනි අවිලුවා , රටම ඇවිස්සුන .නිකරුනේ දෙමල අහිංසක මිනිස්සු න් ගේ ජීවිත දේපල හානි කළා.ඊට පස්සේ නොනවතින යුද්දයක් ඇති වුනා,

    ඒ දවස්වල හිටපු පජාත දේශපාලකයින් , දෙකයි පනහේ දේශප්‍රේමී න් නිසා අවුරුදු 30 යුද්ධයක් අපිට ලැබුන .අපේ ජීවිතේම ගෙවුනේ යුද්ද්ත් එක්ක,යාන්තන් හුස්මක් ගත්ත විතරයි මේ හේනේ පාත් වෙමින් තියෙනවා .

    ඒ දවස් වලත් හිටිය නාමල් කුමාර වගේ රට ගිනි තියන උන්. උන් ලොක්කන්ගේ ඉත්තෝ ,
    මේ රටේ මුස්ලිම් මිනිස්සු එදත් ජීවත් උනා අදත් ජීවත්ඒ වෙනවා හෙටත් ජීවත්ක වෙනවා.
    කරන්න තියෙන්නේ ආණ්ඩුවට බලකරලා නිසි නීති රීති ගෙනල්ල අන්තවාදීන් නීතියට යටත් කරවන ඒක ,නැතිව කඩවල් ගිනිතියන ඒක නෙවි . නිසා තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා නැවත යුද්ධයක් එන කටයුතුවලින් ඈත්වෙලා ඉන්න .

  3. RAYMOND says:

    හමුදා නිලධාරී යෙක් වෙන්න බෑ ඔවුන් ඕවා කරන් නෑ
    හමුදා ඇදුම ඇදගත් වෙනත් කෙනෙක් වෙන්න පුළුවන්

  4. Asela Fernando says:

    මිනිස්සු පිස්සො වුනේ රටේ නිතිය ක්‍රියත්මක කිරිමේදි රජය පක්ෂපාති ලෙස කටයුතු කල නිසයි.. මේ විනාශය පිටුපස ඉන්නේ රජයයි….ඒකයි මංගල ඇවිලෙන්නැති ගින්නට පෙට්රල් වාගේ ප්‍රකාශ නිකුත් කලේ.. පරිස්සම් වෙන්න… මෙයාලා මෙතනින් නවතින්නේ නෑ….

  5. 77 UNP says:

    සියලුම මුස්ලිම් කඩ කැරලි කෝලාහල සහ ගිනි සඳහා රක්ෂනයකර කර ඇත. මේ දිනවල වෙළඳාම අඩු නිසා ඔවුන්ගේ වෙළඳ සල් වලට පහරදීම ස්වීප් එකක් ඇදුනා හා සමානයි. ඒ නිසා කැරලි කෝලාහල වලට සම්බන්ධ නොවී ආරක්ෂක අංශවලට තත්වය පාලනයට සහය වන්න. වසර අවසානයේ එන ජනාධිපතිවරණයේදී නියම අපේක්ෂකයා, රට ආරක්ෂාකරන අපේක්ෂකයා ඉදිරියේ කතිරය ගහන්න.
    අද පාරට බහින්නේ පාදඩයන් සහ UNP යේ කුලී සේනාංකයන්ය. මුන්ට වෙඩි තියන්නේ නැත්තේ මේ තමුන්ගේ බත් බැලයෝ නිසාය. තමුන්ගේ කුලීකාරයට වෙඩි තිබ්බොත් ආපහු උන්ව පාරට බස්සනවා බොරු.

    • Roshan says:

      U r a racist and desadrohiyek

      • විස්කි මැඩම් says:

        ඇයි කඩ කඩන්න එපා කිවුවම අවුල්ද?

      • 77 UNP says:

        අද පාරට බැහැල මුස්ලිම් කඩ කඩන්නේ ඔබේ දේශ ප්‍රේමියද ? ඔබත් දේශප්‍රේමීන් ඔබේ කඩේ කඩන්න එනතෙක් බලන් ඉන්නවද ? රනිල්ට කෝල් එකක් දෙන්න ටක් ගාල සෙට් එකක් බස්සයි.

    • Dev says:

      True
      Minisunta hinsa nokaranna.Salli nam double hari ganeewi adara widiyata e golla.eth jeewith bera ganna game minus ekatuwela owunge.

      Pahara deema, kapa dameema arabi kramaya
      Api e wada karanna ona naa.

      Police hariyata neethiya kriyathmaka karanna.
      Terrorost la mona wada karanawada me asse. katawath hoyanna welawak naa.

    • numb says:

      Very true. Be careful and vigilant. Don’t let the country further deteriorate into a never ending crisis.

  6. sama says:

    Stand against political terrorism

  7. sahan says:

    danatath ehe dennek marila inne

  8. sama says:

    88,89 wala dakune sinhala kollo maruweth hamuda adumata samana adum adagath ayada?

  9. seaturtle says:

    UNP terrorism has started
    This is how they can postpone ELECTIONS !
    UNP did the same thing before- they got their thugs to attack innocent people
    Hope Those thugs get shot by the Army

  10. Gotaimbara says:

    These could be the Army Uniforms found during the raids.

  11. Gotaimbara says:

    I agree with 77 UNP

  12. නිළමේ says:

    අපේ කොල්ලෝ ඔය තුප්පහි වැඩ කරන්නෙ නෑ, කළොත් හසලක ගාමිනී කළ වැඩ තමයි.

  13. Lokka says:

    After all the will get compensation from the government( our money), from their mosque, from their Saudi Arabia, from the insurance. Then they can open up few more shops, houses instead of one. U mad people are going behind political agendas.

Leave a Comment

Main News