කඩා දැමූ යාපන සරසවියේ ස්මාරයක යලි හදන්නේ ඉන්දීය බලපෑමෙන්..- ඉන්දීය මාධ්‍ය හෙලි කරයි..
January 19, 2021 at 12:01 am | lanka C news
යාපනය විශ්ව විද්‍යාලයේ ඉදිකර තිබූ ස්මාරකය කඩා බිද දැමීමෙන් පසු ඒ පිලිබදව ඉන්දියාව මැදිහත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එම ස්මාරකය කඩා දැමීමෙන් පසු දින කොළඹ ඉන්දීය මහ කොමසාරිස්වරයා අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී ඒ ගැන සාකච්චා කල බව ‘ද හින්දු’ පුවත්පත් වාර්තාවක දැක්වෙයි.
අගමැතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා උපුටමින් මේ බව එම පුවත්පත විසින් වාර්තා කර තිබේ.
මෙම ස්මාරකය කඩා දැමීම නිසා දකුණු ඉන්දියාව කලබල ඇතිවනු ඇතැයිද මහ කොමසාරිස්වරයා එහිදී පෙන්වා දී ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා වහා ක්‍රියාත්මක වූ බවත් පසුව එම ස්මාරකය යලි ඉදිකිරීම සදහා විශ්ව විද්‍යාලයේ උපකුලතිම පැමිණ මුල්ගල තැබූ බවත් එහි තව දුරටත් දැක්වෙයි.
දකුණු ඉන්දියානු කලබල උබලා බලාගනිල්ලා ඒව අපට අදාල නෑ . අපේ කලබල අපි බලාගන්නංං!
Ubala balaganila ubalge a. 2
පුළුවන් ඉක්මණට ගෝඨා බලේට ගෙන්න ඕනේ. මේ සිරිසේන ජනපතිට කොන්දක් නෑ. ඉන්දියාවට වඳිනවා, චීනෙට වඳිනවා විතරයි. ගෝඨා බලේට ආපු ගමන් ඉන්දියාවට කියයි, රෙදි ගැලවෙන්න. ඔය බිලියන 10 සීනි වංචාවට එහෙම ගෝඨා මොන මොන විදියේ දඬුවමක් දෙයිද දන්නේ නෑ. සිරිසේන ජනපති නම් ඉතින් මිනිහට ප්‍රොමෝෂන් දීල වෙන තැනක් සභාපති කෙරුවනේ. අපේ අවාසනාව තාමත් සිරිසේන ජනපති වෙලා ඉන්න එක
Hamadaama sinhala minissunta kole wahala muoo kale okama Thamayi moda baiyyanta ithin appachchi. Muoo ratama horaa kaala …!!! Ratama jaathiyama vinaasha karala Thamayi marenne …!!!
Childish politically appointed UGC Chairman (Fake prof) must sack from the post and say him to find a messenger position from the International University.
UGC is anyway a place for failed/rejected academics, first they become Deans, then VCs, do nothing for the university and keep all problems under the carpet to pave the way for the UGC or Ministry Secretary. All they want to do is improve their resume for a higher position, not to better the education of the country.
Once they get into the UGC they must show that they are doing something so they impose useless things on the university system like quality assurance and wasteful institutional reviews where they just go on trips paid by the taxpayer. All they want is for things to look good on paper when in reality most graduates of the state university system are unemployable.
You are 100% correct and it seems that you may have all qualification to be UGC Chairman. what do you think?
මුලු ලෝකෙම එවුන් එකඑකතුවෙලා අපේ දූෂිත පාලකයන්ගෙ රෙදි ගලවත්දිත් මුන් සිංහයො වගේ හෙලුවෙන් බයියන්ව චූන් කරන්න රගනව.
ලැජ්ජයි.
” බයි මල්ලි, කොහෙද බං මේ හෙලුවැල්ලෙන් දුවන්නෙ. ලාබෙට දෙන සාඩිං ගේන්නද?”
” මොන සාඩිංද යකෝ හිගා නොකා හිගාකද්දි? අදින්න අමුඩ ලේන්සුවක් ගේන්න යනවා.”
“ඇයි බං ගිය පයින් ආපහු එන්නෙ?”
” අමුඩ ලේන්සුත් ඉවරවෙලා බුදු අයියෙ. ඒවා ගේන්න විදේශ විනිමය නෑලු. කොල අතු ටිකක් කඩල දියං විලි වහගන්න”
Can understand what is happening to east terminal .
අපේ සාර්ට ඉන්දියාව එක්ක සාකච්ඡා කරන්න වෙලාවක් නෑ. තාම ගම් මට්ටමේ බිම් මට්ටමේ ප්‍රශ්ණ තේරුම් ගන්න ෆුල් ට්‍රයි. ගම් 14,000/365 බැලුවොත් අවුරුදු 38 ක් යනවා ඒක ඉවර වෙන්නත්. ගෝටා දෙයියො වෙලා තමයි ඉතිරි ගම් වලට යන්න වෙන්නෙ.
නියමයි. මේක තමයි නියම සන්හිදියාව
Lankaawe Botuwa Thiyenne Indiyaawata Langin.. Ehe mirikuwoth Dakune Kattiyath Doi ….