කඩුවලින් කපා කොට අයෙකු මරා දමයි… තිදෙනෙකුට බරපතලයි…
February 15, 2021 at 12:40 pm | lanka C news
කිලිනොච්චිය උපයාල්පුරම් ප්‍රදේශයේ දෙපිරිසක් ඊයේ (14) සවස තියුණු ආයුධ වලින් පහරදීගැනීම හේතුවෙන් එක් අයෙකු මිය ගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
උපමයාල්පුරම් ප්‍රදේශයේ දෙපිරිසක් අතර පළමුව බහින්බස් වීමක් ඇතිව තිබෙන අතර පසුව එය දුරදිග යාමෙන් තිබුණු ආයුධ වලින් පහරදීගෙන ඇති බවට පොලීිසියට තොරතුරු වාර් ථ වී ඇත.
පසුව තියුණු ආයුධ වලින් පහර කෑමට ලක්වූ සිව් දෙනෙකු කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව එක් අයෙකු මිය ගොස් ඇති අතර තිදෙනෙකු බරපතල තත්වයෙන් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට රෝහල් වෛද්‍ය වරුන් පවසා සිටියහ.
අදාල පහරදීමට සම්බන්ධ වූ පුද්ගලයින් කව්රුන්දැයි යන්න සොයා පුලුල් පරික්ෂණයක් අරඹා ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පියවර ගෙන ඇති බවට කිලිනොච්චිය පොලීෂිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මම දැනගත්තා බුදු හාමුදුරුවනේ ලොකේ තත්වය
ඒ තමයි ලෝකයේ තියෙන කපටි නැති න්‍යාය වන නිවන නැත්තම් අති දක්ෂතාවය හෙවත් ශුරතාවය නැතිනම් කපටි නැති මහායානය හා හිනයානය හමුවන තැන. ඒ තමයි මනුෂ්‍යත්වය මගේ හා කිරිබත්ගොඩ හිමිගේ. දැන් අහගන්න එය හිනයානේ තියෙන්නෙ මහායානය නෙවෙයි හිනයානය විතරද. නැ මාහායානය තියෙනවා එය තමයි පලමු පියවර අහිංසකකම හා කපටිකම අතර දෝලනය නැතිනම් අහිංසක විම එතකොට ඔබ කරන්නෙ පින නැතිනම් පුඤ්ඤාභිසංඛාර නැතිනම් අනේජාභි සංස්කාර නමුත් කපටි කමට අනේජාභි සංඛාර විතරක් කිරිම දක්සකම නෙවෙයි. නමුත් අනේජාභි සංස්කාර සමග කෘර නැති පුඤ්ඤාභිසංස්කාර කිරිම දක්ෂකමකි. නමුත් ඒ දක්ෂකම තියෙන්නෙ කුට විදියට නෙවෙයි කපටිවිදියට. නමුත් අතිදක්ෂ කමදි සම්මාදෘෂ්ටිය සමග පුඤ්ඤාභි සංස්කාර හා අනේජාභි සංස්කාර කරයි. එතකොට කෘර කම හා කපටි කම නැ. තවද දක්ෂතාවදි නාම රුප පච්චයා විඤ්ඤාණ කියන එකත් තවදුරටත් අතිදක්ෂතාවදි විඤ්ඤාණ පච්චයා නාම රුපත් ඇති වේ.
කඩු පිහි වලින් කපාකොටා ගන්නා බාල වර්ගයේ දෙමළ චිත්‍රපටි බලලා තමයි මුන් මේවගේ දරුණු තත්වෙකට වැටෙන්නේ. කොටි සාමාජිකයන් පවා ක්‍රියාත්මක කලේ එ වගේ හිංසන ක්‍රම. ඔය අන්තිම පහත් තිරිසන් වර්ගයේ දෙමල චිත්‍රපටි ලංකාවට ගෙන ඒම තහනම් කල යුතුයි!
Hariyata hari kathava