කඩුවෙල ආසනය පොහොට්ටුව උඩින්ම දිනයි.. බුද්දදාස කොට්ඨාශයේදීම පරාදයි..

February 11, 2018 at 12:40 pm | lanka C news
කඩුවෙල ආසනය පොහොට්ටුව උඩින්ම දිනයි.. බුද්දදාස කොට්ඨාශයේදීම පරාදයි..

කොලඹ දිස්ත‍්‍රික්කයේ කඩුවෙල ආසනයේ ජයග‍්‍රහණය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබා ගෙන ඇත.

එහි හිටපු නගරාධිපති ජී.එච්. බුද්දදාස මහතා තරග වැදුනු කොට්ටාශයද ජය ගැනීමට පොහොට්ටුව සමත්ව තිබේ.

එම ආසනයේදී පොහොට්ටුව පරාජය වී ඇත්තේ කොට්ඨාශ දෙකක් පමණි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 26ක්, එජාපය ආසන 11ක්, සන්ධානය ආසන 05ක්, ජවිපෙ ආසන 05ක් ලෙස ආසන බෙදී ගොස් ඇත.

138 views

17 Comments to “කඩුවෙල ආසනය පොහොට්ටුව උඩින්ම දිනයි.. බුද්දදාස කොට්ඨාශයේදීම පරාදයි..”

  1. Ratnamalala says:

    Buddadasa unnahe hitagena inne eya thamai pora kiyala.Dan oya ageta choravela inne aasanevath nathuva.

  2. David Milli-Banda says:

    බුද්දදාස ya than inne wala payayi… goda payayi………………….mooth cup eka gahai wage ikmanata.

Main News