කඩුවෙල පාලම කඩා වැටීමේ අවදානමක්.. වාහන ධාවනය සීමා කෙරේ..
May 23, 2018 at 12:00 pm | lanka C news
කැලණි ගග හරහා කඩුවෙල බියගම මාර්ගයේ කඩුවෙලින් ඉදි කර ඇති පාලම ගිලා බැසීමේ අවදාවමක් ඇතිව තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ අධික වර්ෂාව හේතුවෙන් පාලම අසල ඉවුරු සේදී යාම නිසා ගිලා බැසීමේ අවදානමක් ඇතිව තිබෙන බවයි.
දැනටමත් පාලමේ වාහන ධාවනය සීමා කර ඇති අතර ඉංජිනේරුවන් පිරිසක් තත්වයට කඩිනම් විසදුම් සපයමින් සිටී.
මෙම තත්වයත් සමගින් කඩුවෙල ප්රදේශයේ දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.
බුදු අම්මෝ.. ආර්ථික වර්ධන වේගය ඉහල යනෝ
අනේ පව් බන් වැස්ස වළාවක දෙයියොත් පඹයට වැඩ දෙනවා, දේවශාපය තදේටම
මේ පාලම හැදුවේ රනිල් ඇමති කාලේ 1980 දී . කොමිස් ගහලා හදලා තියෙන්නේ