කඩුවෙල පැණි වරකයට හෙන වදී.. බුද්දදාස ප‍්‍රසිද්ධියේ සුසිල්ට බැණ වදී.. අමුඩ දෙකම බිම..

October 2, 2018 at 10:52 pm | lanka C news
කඩුවෙල පැණි වරකයට හෙන වදී.. බුද්දදාස ප‍්‍රසිද්ධියේ සුසිල්ට බැණ වදී.. අමුඩ දෙකම බිම..

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ය කඩුවෙල ආසන සඳහා අපේක්ෂකයන් තෝරා ගන්නා ලද්දේ තමන් විසින් එහි පාර්මේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් කරන ලද ප්‍රකාශය හෙළා දකින බව ද කඩුවෙල හිටපු නගරාධිපති ජි.එච්. බුද්ධදාස මහතා පවසයි.

එම මැතිවරණයේ දී පරාජාය සඳහා මුල පුරන ලද්දේ සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා විසින් බවත් ඔහු දෙපැත්තේ කකුල තියාගෙන සිටීම පරාජයට මුල් වූ බවත් හිටපු නගරාධිපති වරයා සඳහන් කළේය.

පසුගිය මහමැතිවරණයේදී සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් එක් ලක්ෂ ගානක් මනාප ලබා ගත්තේ විමල් වීරවංශ මහතාට පින් සිදුවෙන්න බවද යයිද නගරාධිපතිවරයා කියා සිටියේය.

කඩුවෙලදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු හෙහ අදහස් පල කරන ලදී.

දීර්ඝකාලීන දේශපාලන මිතුරකු වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාට දැඩි විවේචනය එල්ල කිරීමත කලක් තිස්සේ දේශපාලන එදිරිවාදිකමක් පවත්වාගෙන යමින් සිටින විමල් වීරවංශ මහතාට කිසිදු දොසක් නොනැගීමත් මෙම මාධ්‍ය හමුවේ දී විශේෂයෙන් දැකබලාගත හැකි විය.

73 views

8 Comments to “කඩුවෙල පැණි වරකයට හෙන වදී.. බුද්දදාස ප‍්‍රසිද්ධියේ සුසිල්ට බැණ වදී.. අමුඩ දෙකම බිම..”

  1. මේ නාකියා දතුත් නැතුව ලොල් ලොල් ගානවා...පිනක් දහමක් කරන් ගෝ ටූ හෙල් පපා. says:

    මේ නාකියා දතුත් නැතුව ලොල් ලොල් ගානවා…පිනක් දහමක් කරන් ගෝ ටූ හෙල් පපා.

    • බන්ඩා says:

      මහතීර් වයස 92 දී චන්ද‌ෙ දිනල නැවත මැල‌ේසියාව‌ෙ අගමැති උනා. ඉතින් බුද්ධදාසත් සිරිස‌ේන නැවත ජනාධිපති ක‌ොරල මිනිහා නැවත කඩුව‌ෙල නගරාධිපති ව‌ෙ‌න්න හිතා ගන ඇති.

    • බන්ඩා says:

      මහතීර් වයස 92 දී චන්ද‌ෙ දිනල නැවත මැල‌ේසියාව‌ෙ අගමැති උනා. ඉතින් බුද්ධදාසත් සිරිස‌ේන නැවත ජනාධිපති ක‌ොරල මිනිහා වයස 100 දි නැවත කඩුව‌ෙල නගරාධිපති ව‌ෙ‌න්න හිතා ගන ඇති.

  2. mawubima_perata says:

    ඔය කටින්ව විමල් වීරවංශට මහත්තය කියනවා ඇහුවමයි.උඹලා කව්රුවත් අනාත වෙලා නෑ බොලව්. උඹලා හැමදම දිනුම්.උඹලා ඹතෙන්ට යවපු අපි තමයි අනාත වෙලා ඉන්නෙ

  3. Aravinda says:

    සුසිල් දෙපැත්තම කන හැටි හොදින් දනී..

    • සිංහල කොන්ග්‍රස් says:

      මහින්දට එකතු උනා කියල ඔය 16 ද‌ෙ‌නාට ආයිත් චන්ද‌යක් දිනන එක ල‌ෙහ‌ෙසි නැහැ. අපි ගිය සැර‌ේ සුසිල්ට චන්ද‌ෙ දුන්න‌ෙ යහපාලන‌ේ ඒ කියන්න‌ෙ රනිල් යටත‌ෙ ඇමති කම් ක‌ොරන්න නම් න‌ෙව‌ෙය්.

  4. හාල් පාරුවා says:

    මුන් දෙන්නම එක ජාතියෙ හාල් පාරුවො. දෙන්නවම ගෙදර යවන්න ඕනි එන ඡන්දෙදි.

  5. Kaduwela boy says:

    Aiyo Padaththara Nakiya… Maka bewela palayan….

Main News