කඩුවෙල විනිසුරුගේ නිවස පෙට‍්‍රල් දමා ගිනි තියන්න හදයි..

October 14, 2020 at 12:00 pm | lanka C news
කඩුවෙල විනිසුරුගේ නිවස පෙට‍්‍රල් දමා ගිනි තියන්න හදයි..

කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් ඊ.එම්. හේමපාල මහතාගේ නිවසට ගිනි තැබීමට උත්සාහ දරන ලද සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විනිසුරුවරයා නිවසේ රැඳී සිටි අවස්ථාව බලා පෙට‍්‍රල් දමා ගිනි තැබීමට ඔවුන් උත්සාහ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඔවුන් පැමිණි යතුරු පැදියක් සහ මෝටර් රථයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සැප්තැම්බර් මස 17 වැනිදා මෙම සැකකරුවන් මහෙස්ත්‍රාත්වරයා ගේ නිවස ඉදිරිපිටට පෙට්‍රල් බූලියක් විසිකර ගිනි දල්වන ලද පන්දමක් එදෙසට විසිකර පලාගොස් තිබිණි.

නමුත් පන්දම පතිත වී ඇත්තේ පෙට්‍රල් විසිරුනු ස්ථානයට නොවීම නිසා ගිනි ගැනීමක් සිදු නොවුණු බව ද පොලීසිය සඳහන් කරයි.

40,139 views

11 Comments to “කඩුවෙල විනිසුරුගේ නිවස පෙට‍්‍රල් දමා ගිනි තියන්න හදයි..”

  1. Hudson says:

    Hic.. Hic… Wada karana wiruwa…… this is before 20th after 20th never know what will happen. during yahapalna regime due credit to Hitan and Hutan no violence reported for five years.

    • fass says:

      No violence in last five years??? ha ha ha were you in the asylum? You are an real idiot. What ever happens you type of people try to divert it to something else. If you cannot remember I can tell you enough and more cases…but for now only one is enough I guess….Eater attack…search for more you will get more.

      • Amdan says:

        T V එකේ හෙඩ් ලයින් යනව රිශාඩ් අල්ලන්ඩ පොලිස් කන්ඩායම් කීපයක් යොදවල කියල .ඕක මොන්ටිසෝරි යන ලමයෙකුගෙන් ඇහුවොත් කියයි රිශාඩ් ඉන්නේ කොහෙද කියල .

      • pohottu says:

        Easter attack was not conducted by pohottu thugs you idiot. it was a terrorist attack.

        • fass says:

          So, this was conducted by Pohottu thugs…you sure about it…then the violence during Yahapalanya conducted by Yahapalana thugs right? Just go and read more news on the same without just commenting by numerous names.

  2. බන්ඩා says:

    මූ ජරා වැඩ කල මිනිස්සු පමානය අනුව මෙච්චර කල් වල්ල බේරාගෙන ඉන්න එක ලොකු දෙයක්.

  3. Kali says:

    ශිහ් අපරාදේ…සක්කිලි ජජ්කාරයා පණ පිටින් රෝස්ට් වෙලා කියලා නිවුස් එකේ දැක්කනන් සතුටින් ඉන්න තිබ්බා …හරියට වැඩක් කරන්න බැරි එවුන්නේ මේවට යවන්නේ…