කඩුවෙල සමුපකාර ඡන්දයෙන් ආසන 100න් 100ම පොහොට්ටුව දිනා ගනී.. එජාප-ශ‍්‍රීලනිප-ජවිපෙ කිසිවෙකු නෑ..

May 13, 2019 at 6:23 am | lanka C news
කඩුවෙල සමුපකාර ඡන්දයෙන් ආසන 100න් 100ම පොහොට්ටුව දිනා ගනී.. එජාප-ශ‍්‍රීලනිප-ජවිපෙ කිසිවෙකු නෑ..

කොළඹ දිස්ත්‍රික්යේ කඩුවෙල ආසනයේ පිහිටි සි/ස කඩුවෙල විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්‍ෂක මණ්ඩලයට පත්කිරිමට අවශ්‍ය සභිකයන් තේරිම සඳහා නාමයෝජනා භාර ගැනිම පසුගිය සතියේදී පැවත්විය.

එහි ප්‍රාදේශික මට්ටමින් පත්වන සභිකයින් 100 දෙනා වෙනුවෙන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නාමයෝජනා භාරදුන් අතර ඉන් 88 දෙනෙකුම නිතරගයෙන් පත්වීමේ විශේෂ අවස්ථාවක් වාර්තා වි ඇත.

ඉතිරි 12 දෙනා තොරාහැනිම සඳහා සෙනසුරාදා ඡන්දයක් පැවත් වූ අතර ඒ සඳහා ඉදිපත් වූ එක්සත් ජාතික පක්ෂය අතර එම 12 දෙනාම පරදවා පොහොට්ටුව අති විශිෂ්ට ජයග්‍රහණයක් සමුපකාර ඡන්දයෙන් ලබාගත්හ.

මේ අනුව කඩුවෙල සමුපකාර සමිතියේ මහා සභාවට තේරි පත් වු සභිකයින් 100 න් 100 දෙනාම පොහොට්ටුවෙන් පත්වීම අති විශේෂශිත වූ අවස්ථාවකි.

69 views

23 Comments to “කඩුවෙල සමුපකාර ඡන්දයෙන් ආසන 100න් 100ම පොහොට්ටුව දිනා ගනී.. එජාප-ශ‍්‍රීලනිප-ජවිපෙ කිසිවෙකු නෑ..”

  1. Samarakoon says:

    WOW! What a grand victory!
    Good luck and all the very best to all elected members to Kaduwela Co-operative Society.

  2. මිලි බන්ඩා says:

    ෂුවර් එකටම කසිප්පු බුද්දදාසට සුලු දිය පහවෙලා ඇති.

  3. Gamini Abaya says:

    Jayawewa..Jayawewa..Jayawewa….

  4. වසන්තා says:

    ඒ කියන්නේ වැසිකිලි යාමටත් සමුපේ වාහන යොදාගත් බුද්දදාසගේ ජුන්ටාවේ හිටපු සභාපති සමුර්දි නෝනා ගෙදර. බලමු අලුත් අය විනයක් තියාගෙන වැඩකරණ හැටි.

  5. රජීව says:

    පොහොටිටුව දැන් හිතන්න ඕන මේ සියලු ජයග්‍රහණයන් ලැබෙන්නේ මහින්ද සාධකය හා මහින්ද දේශපාලනය හේතුවෙන් මිස පාදේශීය දේශපාලකයින් නිසා නොවන බව .ඒ නිසා පොල්ලෙල්ලක් දැමිමත් දිනන මේ වෙලාවේ මොලේ තියෙන් උගත් මින්ස්සු ටිකක් දාල ජන්ද දිනාගත්තොත් රට ගොඩ .කඩේ යන මොඩයින් දාලා රට විනාශ කර ගන්නවද කඩේ නොයන බුද්ධිමතුන් ටිකක් දාල රට හදනවද ? තීරණෟය පොහොට්ටුවේ නායකයින් අතේ ..

  6. Nim says:

    POHOTTUWA TA JAYAWEWA
    MAGE RATA SURAKEEWA
    YAHAPATH ANAGATHAYAK WEWA
    MAHINDA TA JAYAWEWA
    GOTABAYA , WEMAL, GAMMANPILA,
    WASU ATHULU SEYALU DENAMA
    AARAKSA WEWA
    THERUWAN SARANI
    DEVI PIHITI.

  7. මගේ රටට දළදා හිමි සරණයි!
    ජය ධරණී !

  8. RK says:

    Maka computer gilmat ekak.
    Ape agmatithuma innakan mawage horawada karanna ida denna naha. Ethuma eka balagani.

  9. kuma says:

    gon athal ganimin siteema