කඩුවෙල සමුපකාර ඡන්දයෙන් ආසන 100න් 100ම පොහොට්ටුව දිනා ගනී.. එජාප-ශ‍්‍රීලනිප-ජවිපෙ කිසිවෙකු නෑ..

May 13, 2019 at 6:23 am | lanka C news
කඩුවෙල සමුපකාර ඡන්දයෙන් ආසන 100න් 100ම පොහොට්ටුව දිනා ගනී.. එජාප-ශ‍්‍රීලනිප-ජවිපෙ කිසිවෙකු නෑ..

කොළඹ දිස්ත්‍රික්යේ කඩුවෙල ආසනයේ පිහිටි සි/ස කඩුවෙල විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්‍ෂක මණ්ඩලයට පත්කිරිමට අවශ්‍ය සභිකයන් තේරිම සඳහා නාමයෝජනා භාර ගැනිම පසුගිය සතියේදී පැවත්විය.

එහි ප්‍රාදේශික මට්ටමින් පත්වන සභිකයින් 100 දෙනා වෙනුවෙන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නාමයෝජනා භාරදුන් අතර ඉන් 88 දෙනෙකුම නිතරගයෙන් පත්වීමේ විශේෂ අවස්ථාවක් වාර්තා වි ඇත.

ඉතිරි 12 දෙනා තොරාහැනිම සඳහා සෙනසුරාදා ඡන්දයක් පැවත් වූ අතර ඒ සඳහා ඉදිපත් වූ එක්සත් ජාතික පක්ෂය අතර එම 12 දෙනාම පරදවා පොහොට්ටුව අති විශිෂ්ට ජයග්‍රහණයක් සමුපකාර ඡන්දයෙන් ලබාගත්හ.

මේ අනුව කඩුවෙල සමුපකාර සමිතියේ මහා සභාවට තේරි පත් වු සභිකයින් 100 න් 100 දෙනාම පොහොට්ටුවෙන් පත්වීම අති විශේෂශිත වූ අවස්ථාවකි.

78 views

23 Comments to “කඩුවෙල සමුපකාර ඡන්දයෙන් ආසන 100න් 100ම පොහොට්ටුව දිනා ගනී.. එජාප-ශ‍්‍රීලනිප-ජවිපෙ කිසිවෙකු නෑ..”

  1. Ranjan says:

    agmatithumata BOLA nehe. Indian List eka nisa Muslim Thrasthayan ahu una. Kiyanne dawas deken elluwa kiya. If not for the Indian List provided 3 months ago these fellows would not have caught these terrorist.

  2. එ ජා ප තරුණ කෑළ says:

    මුස්ලිම් පෑති වලදි අපි රිටන් එක දෙනවා පොහොට්ටුවට ඈඩ්‍රස් නෑති වෙන්ඩ.

    • ජසයා says:

      කඩු කිණිසිත් ඒ පැතිවල දැන් තියෙනවනේ නේද මචං…… එතකොට ඡන්ද දිනන එක කිරිකජු කනව වගේ වැඩක්නේ……

    • ravi says:

      Rata ISIS lata dila hari U.N.P dinawa mu ne. ehema karala yanna wena ratakuth bala ganna ,ehema bari unoth

      rata wate ma muhuda tiyenawa panala mariyan

  3. john the baptice says:

    UNP ට දැන් උන ගැනිලාලු

  4. කඩුවෙල කියන්නේ කඩු වෙලේ දාපු නිසා කියා says:

    කඩුවෙල කියන්නේ කඩු වෙලේ දාපු නිසා කියා ….නිල කියයි…ද? බුද්ධි අංශ වලට කඩුවෙල පරික්ෂා කොරන්න කියයිද? රජ කතා බං. සමුපකාර වල කදුළු බං…කඩුවෙල….

  5. Gotaimbara says:

    Coming colours not good for the puppet UNP. This why Puppet Master CIA is trying hard to stop Presidential and General Elections.

  6. dharsana abayakoon says:

    ආණ්ඩුව දන්නව මොන ඡන්දය තිබ්බත් ආණ්ඩුව හේදිලම යනවයි කියල.

    ඒ බයට තමයි උන් ප්‍රජාතන්ත්‍ර වාදය පිටදාල ඡන්ද කල් දාන්නෙ.

Main News