කඩුව ඇදගෙන රනිල් පසුබසී.. කෘත්‍යාධිකාරිය පත් කිරීම කල් දමයි..

January 27, 2020 at 11:20 am | lanka C news
කඩුව ඇදගෙන රනිල් පසුබසී.. කෘත්‍යාධිකාරිය පත් කිරීම කල් දමයි..

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයන් පත් කිරීම කල් දමා තිබේ.

ඒ සඳහා නව සාමාජිකයන් අද දිනයේ පත්කරන බවට එජාපයට සමීප මාධ්‍යය විසින් පසුගිය සතිය පුරා වාර්තා කරන ලදී.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැුස්වීමට දිනයන් නියම කරගෙන නැති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිල කාලය දෙසැම්බර් මස 31 වැනිදා අවසන් වී ඇති අතර නව සාමාජිකයන් පත් කිරීම නායක රනිල් වික්‍රමසිංහ මහතාට වැඩි බලතල සහිත කමිටුවක් මගින් සිදුකිරීමට නියමිතය.

34,715 Viewers

2 Comments to “කඩුව ඇදගෙන රනිල් පසුබසී.. කෘත්‍යාධිකාරිය පත් කිරීම කල් දමයි..”

  1. kamal says:

    සිංහලයේ මහා පවාදිම හෙවත් සත්පුරුෂ භාවය නැති කර ගැනිම පහලොස් වෙනි ප්‍රශ්නය
    පුතා දන්නවද පුතාගේ මනුෂ්‍යත්වය නැත්තෙ කාටද කියා ඒ තමයි අමුනුෂ්‍ය ප්‍රශ්නය වන ඉංග්‍රිසියෙන් අධ්‍යාපනය කිරිම. නමුත් ඉංග්‍රිසි යොදාගත යුතුය යන කපටි ප්‍රශ්නය තියෙන්නෙ ගෝටාට විතරයි. සජිත් ඉන්නෙ සිංහලයෙන් අධ්‍යාපනය කල යුතු කියන මතයෙ. ඉංග්‍රිසි යොදාගත යුත්තෙ භාෂාවක් වශයෙන් හා දැනුම සම්ප්‍රේෂණ ක්‍රමයක් වන කපටි නැති තාක්ෂණ පාරිභාසිත වචන සදහා පමණයි. නමුත් අප කරන්නෙ පරිභාසිත වචන නෙවෙයි හැම දෙයක්ම ඉංග්‍රිසියෙන් කරනවා එතකොට ලොකු වහල් බාවයක් ඇතිවෙනවා. ගෝටා උඹ උසස් අධ්‍යාපනයට සිංහල යොදාගත්තෙ නැත්තම් අපේ සහයෝගයක් නැ මිට කමල් නෙවෙයි කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි හා 2023 ජනවාරි 6 සිංහල ශබ්ද කෝෂයේ අධික්ෂණ මණ්ඩලයේ මහාචාර්ය කමල් කණුමලේ

    • Kithsiri says:

      Agree absolutely-English should be used as a tool to read and gain more/advanced scientific and technical knowledge on manufacturing/science/technology related professional fields.

      That is what they do in Japan,Korea, China and Russia they do everything in their own language and use English for reference.They make everything from top of the range cars ,ships,hi speed trains ,harbours, bridges,electronic items using their own language .

      That way the best students in those countries can get jobs and create and make advanced products without any Heenamanya.

      Anything not available in their own language they can get a translation or they are quite capable of reading English manuals.Speaking in English like a kalu sudda is not essential to get a professional job.

      You don’t need to be speaking in English 100% while doing the job and not doing the job at home and office to be labelled a learned qualified professional.The required professional knowledge in Sinhala or Tamil is enough with the ability to read and refer to English manuals and technical literature if required.

      This is the bogus Thuppahi mentality planted on us by the Colombo based Thuppahi Kalu Suddo, Because they speak and do things in English and when they promote English they can automatically dominate 95% of the population. Only 5% of the population speak English fluently in Sri Lanka.Most of these English speaking from Colombo don’t even have advanced level qualifications.

      Japanese, Chinese,Korean,Taiwanese,Russian and Vietnamese speak and work in their own language and see how far ahead they are in all things sceintific and technological and also in heavy industries like ship building and civil engineering.

      I wish all of us Sri Lankans can come out of this Kalu Suddo planted Heenamanya and prosper like those countries.

      Hope their would be a day all our best engineers,doctors and other professionals from rural areas and small schools can find good jobs and make adavanced products and offer services without this paragathi heenamanya.

Main News