කඩු අසුවීමේ පුදුමය කුමක්ද.. මුස්ලිම් ජනතාව විසින් සෙසු ජනතාව කපාකොටා ඝාතනය කරන්න හදනවා කියා මතයක් ඇතිවෙලා..- හකීම්

May 10, 2019 at 3:26 am | lanka C news
කඩු අසුවීමේ පුදුමය කුමක්ද.. මුස්ලිම් ජනතාව විසින් සෙසු ජනතාව කපාකොටා ඝාතනය කරන්න හදනවා කියා මතයක් ඇතිවෙලා..- හකීම්

ආරක්‍ෂක අංශ විසින් රට පුරා කරන සෝදිසිවලදී කඩු ඇතුළු තියුණු ආයුධ හමුවීම ගැන පුදුම වෙන්නට ඇති දේ කුමක්දැයි පාර්ලිමේන්තුව අමතමින් මුස්ලිම් කොංග‍්‍රස් නායක ඇමති රවුෆ් හකීම් මහතා විමසීය.

මේ ගැන පරීක්ෂණ පවත්වා නීතිය අනුව ක‍්‍රියා කල යුතු යයිද ඔහු පැවසීය.

මුස්ලිම් ජනතාව විසින් කඩුවලින් කපා කොටා සෙසු ජනතාව ඝාතනය කරන්නට උත්සාහ කරමින් ඇතැයි මේ නිසා මතයක් සෑදි ඇති බවද ඔහු සදහන් කලේය.

සෙසු පලාත්ද මෙසේ සෝදිසි කලේ නම් මේ ආකාරයේ තියුණු ආයුධ හමුවනු ඇතැයිද ඇමතිවරයා තව දුරටත් පැවසීය.

40 views

22 Comments to “කඩු අසුවීමේ පුදුමය කුමක්ද.. මුස්ලිම් ජනතාව විසින් සෙසු ජනතාව කපාකොටා ඝාතනය කරන්න හදනවා කියා මතයක් ඇතිවෙලා..- හකීම්”

  1. Herath Banda Karaliayadda says:

    Muslim Congress was first Muslim political party who promoted and encourage Islam religion politics of extremism in Sri Lanka. not that has it has extended and enlarge to Muslim terrorism by Islamic state in Lanka.By and large Islam of Muslim mosques joint Islam extremist out-fit in Globally. It threat to Democracy and against secularization norms of world.

  2. Herath Banda Karaliayadda says:

    Muslim Congress was first Muslim political party who promoted and encourage Islam religion politics of extremism in Sri Lanka.
    Not only that has it has extended and enlarge to Muslim terrorism by Islamic state in Lanka.
    By and large Islam of Muslim mosques joint Islam extremist out-fit in Globally.
    It has threat to Democracy and against secularization norms of world.

  3. nim says:

    පන්සලකින් කඩු 5 ක් හොයල පෙන්නපන්

  4. sinha le says:

    රට රැක ගන්න නම් බහුතරක් සමග තනි සිංහල ආණ්ඩුවක් පත් කරගමු

  5. nethu sara says:

    ethkota army adum ewa mona magulakta da tiyan hitiye? palli adinna da? amme lankawe inna minisu me thran moda kiyalada me aya hitanne

  6. RAW Agent says:

    එතකොට දැන් අපි පුදුම වෙන්න ඕන තම්බිලා කියන විදියටද?

  7. මරදන්කඩවල වජිරබුද්ධි says:

    මින් පසු ලංකාවට කිසිම පිටරට මුස්ලිම් ජාතිකයකුට සංචාරක visa හෝ නොමැත

  8. Ranjith says:

    It is a fare suspicion when think about what they have done in other countries using swards (decapitation).

Main News