කඩු අසුවීමේ පුදුමය කුමක්ද.. මුස්ලිම් ජනතාව විසින් සෙසු ජනතාව කපාකොටා ඝාතනය කරන්න හදනවා කියා මතයක් ඇතිවෙලා..- හකීම්

May 10, 2019 at 3:26 am | lanka C news
කඩු අසුවීමේ පුදුමය කුමක්ද.. මුස්ලිම් ජනතාව විසින් සෙසු ජනතාව කපාකොටා ඝාතනය කරන්න හදනවා කියා මතයක් ඇතිවෙලා..- හකීම්

ආරක්‍ෂක අංශ විසින් රට පුරා කරන සෝදිසිවලදී කඩු ඇතුළු තියුණු ආයුධ හමුවීම ගැන පුදුම වෙන්නට ඇති දේ කුමක්දැයි පාර්ලිමේන්තුව අමතමින් මුස්ලිම් කොංග‍්‍රස් නායක ඇමති රවුෆ් හකීම් මහතා විමසීය.

මේ ගැන පරීක්ෂණ පවත්වා නීතිය අනුව ක‍්‍රියා කල යුතු යයිද ඔහු පැවසීය.

මුස්ලිම් ජනතාව විසින් කඩුවලින් කපා කොටා සෙසු ජනතාව ඝාතනය කරන්නට උත්සාහ කරමින් ඇතැයි මේ නිසා මතයක් සෑදි ඇති බවද ඔහු සදහන් කලේය.

සෙසු පලාත්ද මෙසේ සෝදිසි කලේ නම් මේ ආකාරයේ තියුණු ආයුධ හමුවනු ඇතැයිද ඇමතිවරයා තව දුරටත් පැවසීය.

159 views

22 Comments to “කඩු අසුවීමේ පුදුමය කුමක්ද.. මුස්ලිම් ජනතාව විසින් සෙසු ජනතාව කපාකොටා ඝාතනය කරන්න හදනවා කියා මතයක් ඇතිවෙලා..- හකීම්”

  1. හිංසාවට අනුබල says:

    හිංසාවට අනුබල දෙන සියළුම ආගම් හෝ නිකායයන් නීතියෙන් තහනම් නොකරන දේශපාලකයින්ව පත් කරගත්තේ මෝඩ බහුතර ජනතාව විසින්මයි.

    • බන්ඩා says:

      බෝම්බ පුපරවා ගෙන සිය ගනනක් මරාගෙන මැරෙන්න අනුබල දෙන්නෙ වහබ්වාදයය්. එවැනි මතවාද කරපින්න ගත්ත වහබියන්ට අනිත් එවුන් කඩුවෙන් කොටල මරන එක කජ්ජක්ද

    • බන්ඩා says:

      බෝම්බ පුපරවා ගෙන සිය ගනනක් මරාගෙන මැරෙන්න අනුබල දෙන්නෙ වහබ්වාදයය්. එවැනි මතවාද කරපින්න ගත්ත වහබියන්ට අනිත් එවුන් කඩුවෙන් කොටල මරන එක කජ්ජක්ද?

  2. Ane says:

    Muslim aya siyalloma anthawadeen .owun geewath wenne wanchawen Boruwen horawada karala ,ekak PTA’s earth,ape pilititions thambi pun me dewal Karachi Milan Balangoda inne , owun loketama pililayak ,Bomba pipiraweemata oun siyaludenama direct or indirect sambandai.oun ahisaka naha, punts anukampa karanna onema naha .

  3. Siha says:

    අල්ලාහ් අදහන්නේ නැති මිනිසුන් සමූල ඝාතනය කළ යුතු බවට කුරාණයේ මුලධර්ම වල ලියා තිබෙන්නේනම් අපි කෙසේද කිසිම මුසල්මානුවෙක් විශ්වාස කරන්නේ …..අඩුම තරමේ අපේ යාලුවෝ අසල් වාසින් හෝ මුස්ලිම් වේනම් අපිට ඔවුන් ගැන කිසිම විශ්වාසයක් නොමැත …මින් ඉදිරියට අපි චන්දයෙන් තෝරා ගන්නා පුද්ගලයා මෙම කොන්දේසි ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාෂණයේ දක්වන්නේ පමණක් සහයෝගය දෙමු ….1…..මින් ඉදිරියට ලංකාවේ මුස්ලිම් පල්ලි ඉදිකිරීම තහනම් ….2…නීති විරෝධි පල්ලි අහෝසි කෙරේ ….3….නීත්‍යානුකුලව ඉදිකළ පල්ලි පමණක් පිළිගැනේ ….එම පල්ලි සතිපතා යුධ හමුදාවෙන් පරික්ෂා කළ යුතුය …4….සෑම ප්‍රධාන නගරයකම හමුදා මුරපොලක් …5,…තම කැමත්තෙන් රට හැර යන මුස්ලිම් අයට visa ticket සහ අමතර මුදල් දීමනාවක් රජයෙන් …..6…මින් පසු ලංකාවට කිසිම පිටරට මුස්ලිම් ජාතිකයකුට සංචාරක visa හෝ නොමැත ……මේ කොන්දේසි දැම්මොත් ජනාධිපතිවරණයේදී 60% ක බහුතරක් සමග තනි සිංහල ආණ්ඩුවක් බිහි වේවි …නැත්නම් රනිල් මෛත්‍රී මහින්ද ගෝටා අනුර කුමාර කියා සිංහල අපිම පිල් වලට බෙදී අල්ලාහ් හුවක්බර් කියමු …..

    • semana says:

      නියම කතාව…….. හැමෝම දැකිය යුතු දෙයක් හා හැමෝටම දැනියයුතු දෙයක්…

    • Dash says:

      Ow Api Koramu
      15 Paarak Warn Karalath Budiyagena Hitapu Goviralalaaa ape Nayakayan karapu un gana katha nathhe mokada ?

  4. Nandasoma says:

    නැතුව කොස් කොටන්නද?

    තුවක්කු, පිස්තෝල තියා ගත්තත් ආරක්ෂාවට කියල සාධාරනීකරණය කරයි…..!

  5. sirimewan says:
    May 9, 2019 at 10:24 pm
    LTTE ප්‍රශ්න වෙලාවේ අපිට විශ්වාස දමිල යහළුවන් ඕනෑතරම් සිටියා , කෑම වලට වස කවමදාකවත් ඒ අය දැම්මේ නැහැ.
    නමුත් මේ ප්‍රශ්නෙදි එක මුස්ලිම් මනුස්සයෙක් අපිට විස්වාස නැහැ , උන් ඒතාරමටම කපටියි.”සෑම මුස්ලිම් නිවසකම කඩු තිබෙනවා.. ඒ ගැහැණු දරුවන් රකින්නයි.. ජමිතුල් ” හනේද කියන්නේ .ඔන්න අපි රැවටුනා හු .. හු..

  6. නමුත් මේ ප්‍රශ්නෙදි එක මුස්ලිම් මනුස්සයෙක් අපිට විස්වාස නැහැ , උන් ඒතාරමටම කපටියි.”සෑම මුස්ලිම් නිවසකම කඩු තිබෙනවා.. ඒ ගැහැණු දරුවන් රකින්නයි.. ජමිතුල් ” හනේද කියන්නේ .ඔන්න අපි රැවටුනා හු .. හු..

  7. ඉලපත ට්‍රේනිං says:

    කඩු තියන් ඉන්නේ කැලෑ සුද්ද කරන්න, කෙල්ලන්ගේ ආරක්ෂාවට වගේ මත ගොඩනගන්නේ ඇයි නානා ? එතකොට මීගමුවේදී ඇයි කඩු අරන් වලියට ආවේ? හැම වලියකදිම ඇයි කඩු අරන් එලියට බහින්නේ. කඩු විතරද, ඇයි කැමා, තුවක්කු, සිවුරු, සුදු ඇඳුම්. ඒව පෙන්වන එක නවත්තන්න නේද ෆේස් බුක් තහනම දැම්මේ. ඕව පාළක නානාලා ටික පිළිගත්තත් අනිත් අය පිලිගන්න එකක් නැහැ. තව ටික කාලෙකින් අනිත් ජාතීන්ගේ ගෙවල්වලින් ඉලපත, සෙරෙප්පු වගේ එවත් තියේවි. තේරුනානම් හොඳයි.

  8. Sekara says:

    සිංහලයා භාවිතා කළ…සිංහ කොඩියේ ඇති කඩුව දැන් සිංහලයාට අයිති නැද්ද?

  9. NAK says:

    These are the vermin that poison our society. Muslims must realize that and get rid of this vermin and sooner the better.

  10. Dushantha says:

    අපිනන් පුදුම වෙන්නෑ. අපි දන්නවා ඔය ගොල් ලො ඒවා තියන් ඉන්නෙ කොස් කොටනවා වගේ උයන පිහින වෑඩ වලට කියලා.

Main News