කඩු, කිණිසි හා ජංගම දුරකතන බැටරි තොගයක් සමගින් මීගමුව නි. නගරාධිපති අත්අඩංගුවේ..

April 27, 2019 at 7:18 pm | lanka C news
කඩු, කිණිසි හා ජංගම දුරකතන බැටරි තොගයක් සමගින් මීගමුව නි. නගරාධිපති අත්අඩංගුවේ..

මිගමුව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් අන්සාර් මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කඩුවක්, කිනිස්සක් හා ජංගම දුරකථන බැටරි 38ක් ඔහු සතුව තිබී සෙයාගෙන ඇත.

33 views

13 Comments to “කඩු, කිණිසි හා ජංගම දුරකතන බැටරි තොගයක් සමගින් මීගමුව නි. නගරාධිපති අත්අඩංගුවේ..”

  1. අලව් යකා says:

    කඩුව කිනිස්ස නම් මොකක් හරි කියමුකො…ජංගම දුරකතන බැටරි වලින් ගහන්න පුලුවන් ගේම ගැන මට තේරෙන්නෙ නෑ. සිරාවටම දන්න එකෙක් කියහල්ලකො මොන වගේ දෙයක් ඒවගෙන් කරන්න පුලුවන්ද කියලා

Main News