කඩු, කිණිසි හා ජංගම දුරකතන බැටරි තොගයක් සමගින් මීගමුව නි. නගරාධිපති අත්අඩංගුවේ..

April 27, 2019 at 7:18 pm | lanka C news
කඩු, කිණිසි හා ජංගම දුරකතන බැටරි තොගයක් සමගින් මීගමුව නි. නගරාධිපති අත්අඩංගුවේ..

මිගමුව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් අන්සාර් මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කඩුවක්, කිනිස්සක් හා ජංගම දුරකථන බැටරි 38ක් ඔහු සතුව තිබී සෙයාගෙන ඇත.

193 views

13 Comments to “කඩු, කිණිසි හා ජංගම දුරකතන බැටරි තොගයක් සමගින් මීගමුව නි. නගරාධිපති අත්අඩංගුවේ..”

  1. prasanna says:

    NATUWA NATUWA

  2. Sinnapora says:

    paw poos petaw says Reshard

  3. Truth says:

    Hi,

    He belongs to which political party???

    really puzzled, if he was from UNP, you would have highlighted it.

    Would like to know??

    • Satya says:

      Pohottuwa.

      The mayor is also from SLPP and he is the brother of Lanza.

      Wattala Mayor is also under arrest warrant. He has escaped to India. He is also from SLPP.

  4. Citizen says:

    Take him to Batalanda for interrogation as did in 1988/89.

  5. Truth says:

    He does not have a political party??

  6. Patriot says:

    ඇයි මෙයා මොන පක්ෂෙට අයිතිද කියලා නොකියන්නේ. අවුල්ද ඒක දේශපාලන පැවැත්මට 😁😁😁

  7. Hirugal Bandara says:

    Is he from Pohottuwa? Lanzas brother is the mayor….

  8. prasanna says:

    මීගමුවේ පොහොට්ටු නගරාධිපති ලග අවි ආයුධ. උන් මේ ප්‍රශ්නේ ඇතිකරනවා. ගෝටා මේ සිද්දිය පාදක කරගෙන ජනාධිපති චන්ද ප්‍රචාරණ වැඩකුත් පටන් අරගෙන ජනාධිපති වෙන්ට ට්‍රයි කරනවා, එක පොහොට්ටු මන්තිරියෙක්ත්ප රූපවාහිනියේ බොරු කියනවා සමන්තුරේ පැත්තේ සෙබළු 11ක් මැරිලා කියලා. කරුණාකරලා පොහොට්ටුවේ ඇත්තෝ මේ සිද්ධිය පස්සේ ඉන්නවද කියල සොයලා බලනවද? මේ යන විධියට මේක මුන්ගේ සැලැස්මක්ද විය හැකියි. දේශපාලන ගේම් ගහන්න අපේ අය කප්පිත්තෝ.

  9. ඕවා කොස් කපන්න ගේනව ඒවා අනේ... says:

    ඕවා කොස් කපන්න ගේනව ඒවා අනේ… ඌත් නිදහස්…මුත් නිදහස්….ආ ..අර හාමුදුරුවෝ හිරේ….අපි කාටත් එකයි…ඔය කිව්වට මොන….අර හැට්ටේ පල්ලේ ත …ත….තණ…..

  10. Tilak says:

    Pohottu Pakshaye Upa Nagaradhipathi!

Main News