කඩු 46ක් සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට..

April 26, 2019 at 1:20 pm | lanka C news
කඩු 46ක් සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට..

කොම්පඤ්ඤ වීදිය ප‍්‍රදේශයේ සිදු කරන ලද මෙහෙයුමකින් කඩු46 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම සෝදිසි මෙහෙයුම කල බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියයි.

392 views
Main News