තව ඩිංගෙන් හුස්ම ටික හිරවෙනවා.. කණගාටුවෙලා වැඩක් නෑ.. සෝපානයක මැරෙන්න බෑ..- විමල් කතානායකට කියයි..
February 7, 2019 at 1:20 pm | lanka C news
තමන් ඇතුළු පිරිසක් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ සිර වී සිටි බවත් තව ඩිංගෙන් තම හුස්ම ටික හිරවෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තමන් ඒ ගැන කණගාටු වෙන බව කතානායකවරයා පැවසූ විට වීරවංශ මහතා කියා සිටියේ ‘කණගාටුවෙලා හරියන්නේ නෑ. තව ඩිංගෙන් හුස්ම ටික හිරවෙනවා’ යනුවෙනි.
හදිසි ඇමතුම් දී විනාඩි 15ක් පමණ එහි සිරවී සිටි බවත වීරවංශ මහතා පැවසීය.
දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ 1983 පටන් පාර්ලිමේන්තු ආ තමනට මෙවන් දෙයක් වූයේ පලමු වතාවට බවත් විදුලි සෝපානයක මැරෙන්න බැරි බවත්ය.
ඊට පිලිතුරු දෙමින් මන්ත්‍රී සරත් ෆොන්සේකා කියා සිටියේ සෝපානය භාවිතයට බිය නම් පඩිපෙළ භාවිත කරන ලෙසයි.
Aparade chance eka magaharune!
මේ සෝපානය කථා නායකට පමනක් යන්න බාර දෙමු
ඔය ආමිභය තව ගොඩක්දේ වෙයි. තථෝ නංදුක්ඛමංවෙිති.
චක්ඛච වහතෝපධං ……ගැළ පසුපස එන කරත්තරෝදය වාගේ ….. බෞද්ධයාගේ අත්පොත ධමිම පදයේ පලමුවෙනි ගාථාව උබල ඔක්කොම මතක්කර ගනිල්ලා
අපරදේ ජාතියටම සතුටු හිතෙන දෙයක් වෙන්න ගිහින් නැවතුනානේ, එහෙනන් අද ඉදන් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණත් ඉවරයි.යටි ගිරියෙන් කෑගගහ කියන ගොන් කතා අහලත් ඉවරයි
Ane goth keriyo, Thopita Akuru kiyawanna beridha? 6k yanna thiyena eke 12k neggama hira nowee thiyeidha???