කණ්ඩලම වැවේ ගිලි පුද්ගලයෙක් මරුට..

April 28, 2019 at 2:08 am | lanka C news
කණ්ඩලම වැවේ ගිලි පුද්ගලයෙක් මරුට..

දඹුල්ල කණ්ඩලම වැවේ දිය නැමට ගිය අවුරුදු 28ක් වයස එක්දරු පියෙකු දියේ ගිලි මිය ගොස් තිබේ.

මෙසේ මියගියේ දඹුල්ල අතුපාරයාය ප්‍රදේශයේ පදංචි ප්‍රදිප් මධුශංක නැමැති පුද්ගලයෙකි.

මිතුරන් සමග දිය නෑමට ගොස් දිය නාමින් සිටින විට දියේ ගිලි ඇති අතර ඒ අසල දිය නාමින් සිටි ගම්වාසින් විසින් පුද්ලයාව ගොඩට ගෙන දඹුල්ල රොහලට ගෙනවිත් ඇති අතර ඒ වන විටත් පුද්ගලයා මිය ගොස් සිටිබව දඹුල්ල රෝහල් ආරංචි මාර්ග පවසයි.

– දඹුල්ල මහින්ද උදයසිරි

1,397 Viewers
Main News