කණ්ඩායමේ පන්දු යැවීම අන්තිමයි.. ඊළග ලෝක කුසලානයේදී මා නායකයා වේදැයි දන්නෙ නෑ..

July 9, 2017 at 11:20 am | lanka C news
කණ්ඩායමේ පන්දු යැවීම අන්තිමයි.. ඊළග ලෝක කුසලානයේදී මා නායකයා වේදැයි දන්නෙ නෑ..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායෙමේ වර්තමානයේදී පන්දු යැවීමේ අංශයෙන් විශාල ගැටළුවක් ඇති බව කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිවුස් පවසයි.

සූරියවැවදී පැවති සිවුවන එක්දින තරගයෙන් සිම්බාවේට පරාජය වීමෙන් පස් මාධ්‍ය අමතමින් ඔහු සදහන් කලේ 2019 දී පැවැත්වෙන මීලග ලෝක කුසලාන තරගාවලියේදී තමන් නායකත්වයේ සිටීදැයි නොදන්නා බවයි.

ලකුණු 300ක් ගහලා තිබියදීත් පරදින්නේ නම් පන්දු යැවීමේ අංශයේ විශාල ගැටළුවක් ඇතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

18 views

10 Comments to “කණ්ඩායමේ පන්දු යැවීම අන්තිමයි.. ඊළග ලෝක කුසලානයේදී මා නායකයා වේදැයි දන්නෙ නෑ..”

  1. ලංකා ලොජික් says:

    නායකයා දක්ෂ වෙන්න ඕනේ එක දේකටයි…….
    එනම් සියල්ලන්ගේ දක්ෂතා උපරිමයෙන් ඉස්මතු කරලා අරගෙන කණ්ඩායම දිනවීමටයි.

    අලි බඩක් තියෙන අර්ජුන යටතේ කණ්ඩායම ලෝක ශුරයන් වුනේ එහෙමයි.
    ඔබට වඩා කිසිවකු ඉස්මතු වෙනවාට ඔබ බයයි නේද?
    අර්ජුනට වඩා බඩ අඩු ඔබ යටතේ කණ්ඩායම වැටෙන්න හේතුව දැන් පැහැදිලියිනේ.

  2. sarath says:

    ඔය ඔනනැති විකාර නැවැත්තුවනම් මැච් දිනන්න පුළුවන්. උඩ බලනවා, බොලේ ඉඹිනවා, කුරුසේ ගහනවා, පොලොව ඉඹිනවා. ඔය මෙලෝ දෙයක් නැතිව අරවින්ද සෙන්චරි ගැහුවා, මුරලි විකට් ගත්ත. උඩ බල බල ඉන්නේ නැතුව බොලේ බලල ගැහුවනම් සාර්ථක වෙනවා. පරම්පරා තුනක් හතරක් ක්රිස්තියානි වෙච්ච අය කුරුසේ ගහනවා. අවුරුදු 2000 ගණන් ක්රිස්තියන් අය (ඕස්ට්රේලියා සහ ඉන්ග්ලන්ඩ් ) ඔය කිසිම කුරුසයක්වත් නැතිව සෙන්චරි ගහනවා., රිචර්ඩ් බෝල පැලුව කුරුසේ නැතිව. ඔය සේරම ඉරියව් තහනම් කරන්න ඕනේ. අවුට් වෙලා බැට්ස්මන් කෙනෙක් යනකොට දීපු තීරනෙට විරුද්දව කිසිම ඉර්රියව්වක් පෙන්නුවොත් දඩ ගහනවා. නීතියක් ගෙන්න ඕනේ මේ ඕන නැති විකාර පෙන්නවටත් දඩ ගහන්න.

    • asaranaya says:

      Sarath , you are 100% correct
      යක්කුනෙ කිරිස්තියානි ආගම අදහන කිරිකැට් ගහන රටවල් උඩ බලන්නෙවත් පපුවේ කුරිසිය ගහන්නේවත් නැහැ, අපේ රටේ ගොන්වස්සෝ හිතනවා කුරුසය පපුවේ ඇන්ඳාම මැච් දිනනව කියල, මුන්ගෙ මල කෝලම් , බොරු ශෝබනේ, මේ බූත විකාර විගඩම් වලට දැනට මාස තුන හතරකට කලින් අපේ කිරිකැට් ගහන ඔල මොට්ටලයන්ට මා කොමෙන්ටුවක්ද ලිව්වා

  3. Rata Adare says:

    ප්‍රධාන පන්දු යවන්නා මාද්යේ වීරයෙක්..එයා උත්තර දෙන්නේ ඇමතිලාට. එයාව මෝර කරගෙන මාද්ය කාරයෝ නපුන්සක සොමියක් ලබනවා. ඉස්සර කැප්ටන්ලා ඔහොම ටීම් එකේ හැමෝටම හැම දෙයක් ගැනම කතා කරන්න දුන් නෑ. පන්දු යැවීම නෙවෙයි පන්දු රැකීමත් අන්තිමයි. දේශපාලකයොන්ගේ කට හැකරම් වලට උත්ත දෙන්න ඕනෙ පිට්ටනියෙදී දක්ශකම් පාල..නිකන් මෝඩ චූන් කතා නොකියා. අන්තිමට වෙන්නේ අපිට හොඳ පන්දු යවන්නෝ නැති වෙන එක.

  4. wimal says:

    Lankaawen bihivuu durwalama naayakaya muuu.. hariyata ranil wage

  5. AKILA says:

    Well said Sarath… Respect your words…….

  6. Perera says:

    100k,50 k gahuwoth kuruse gahanawa. wicket gattoth kuruse gahanawa…. Paradina welawata oya jesu koheda danne na inne?

  7. දෙවියා. says:

    ඕවා මීඩියා වලට කියලා වැඩක් නෑ බං. උඹට නායකයා වෙන්න ඕනෙ නම්, කෙලින්ම මට කියපං. මම උඹව නායකයා කරන්නම්. හැබැයි උඹ මම නිවාඩු ගිහින් ඉන්න දවස් වල මට මුකුත් කියන්න එපා. මම ඩියුටි ඉන්න දවස්වල කියපං.

    මීට,

    දෙවියා.

  8. Comment says:

    දක්ෂතාවයට තැනක් තින රටක්නමි අද හොද ⁣balls batsmenla ඔනෙ තරමි අද team ඒකෙ

  9. මරසිරා says:

    Niyamayi umba payan geqara..
    Api okata daanawa HIRLUWEK.