කණ්ඩායමේ පන්දු යැවීම අන්තිමයි.. ඊළග ලෝක කුසලානයේදී මා නායකයා වේදැයි දන්නෙ නෑ..
July 9, 2017 at 11:20 am | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායෙමේ වර්තමානයේදී පන්දු යැවීමේ අංශයෙන් විශාල ගැටළුවක් ඇති බව කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිවුස් පවසයි.
සූරියවැවදී පැවති සිවුවන එක්දින තරගයෙන් සිම්බාවේට පරාජය වීමෙන් පස් මාධ්‍ය අමතමින් ඔහු සදහන් කලේ 2019 දී පැවැත්වෙන මීලග ලෝක කුසලාන තරගාවලියේදී තමන් නායකත්වයේ සිටීදැයි නොදන්නා බවයි.
ලකුණු 300ක් ගහලා තිබියදීත් පරදින්නේ නම් පන්දු යැවීමේ අංශයේ විශාල ගැටළුවක් ඇතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කලේය.