කණ්ඩායම තුල මට සහයක් නෑ.. මා තනිවෙලා.. මා එපා නම් ඉවත් වෙනවා..- මාලිංග

April 19, 2019 at 10:40 am | lanka C news
කණ්ඩායම තුල මට සහයක් නෑ.. මා තනිවෙලා.. මා එපා නම් ඉවත් වෙනවා..- මාලිංග

ඉදිරි ලෝක කුසලාන තරගාවලියට තමන් සහභාගි වනවාද නැද්ද යන්න අද ක‍්‍රීකට් ආයතනය සමග සිදුකරන සාකච්ඡාවකින් පසුව තීරණය කරන බව ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

කණ්ඩායමේ නායකත්වයට තමන් පත් කළහොත් ක්‍රිකට් කණ්ඩායම තමනට සහයෝගය ලබා නොදෙන බවට ඊයේ ක්‍රිකට් ආයතනය විසින් පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කිරීම මත තමන් තවදුරටත් කණ්ඩායමේ සිටිය යුතු ද නැද්ද යන්න ඔවුන් විසින්ම තීරණය කළ යුතු යැයිද මාලිංග කියා සිටී.

තමන් කණ්ඩායමේ සිටීම ප්‍රශ්නයක් නම් තමන් ඉවත්වීමට සූදානම් බවත් පවසන මාලිංග ක්‍රිකට් ආයතනය කියන ආකාරයට තමන් කණ්ඩායම තුළ තනිවන යන තත්වයක් ඇතිව තිබෙන බවද පවසයි.

කෙසේ වෙතත් තමන් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම ප්‍රශ්ණයක්ද නැද්ද යයි ක්‍රිකට් ආයතනයෙන් විමසා අවසන් තීන්දුවක් ගන්නා බව ද මාලිංග කියා සිටියේය.

57 views

10 Comments to “කණ්ඩායම තුල මට සහයක් නෑ.. මා තනිවෙලා.. මා එපා නම් ඉවත් වෙනවා..- මාලිංග”

  1. බංඩා says:

    ඔයා ප්රස්නයක් වුනේ ඔයාගේ නෝනා නිසා
    නෝනාට එ්වා කරන්න කිවේ කවුද
    නායකත්වය නැති කරේ නෝනා

    • Chathurika says:

      I know for sure Sport minister Harin and dimuth from same school well as Mathews and Thisara. Catholic Mafia . Gebrial plan

  2. හෙලයා says:

    තනි වෙච්ච කෙනෙක් කොහොමද කන්ඩායමකට නායකත්වය දෙන්නෙ? අනෙක ඔලුව ඉදිමිච්ච අය තනි වෙනවා තමය්. ඇය් අර්ජුනගෙන් සංගා⁣ ගෙන් උපදෙස් ගත්තෙ නැත්තෙ?

    • Teron says:

      yako me gon gossip karayo danne malinga kiyapuwa newei. munta ona ewa. eka therumganna bari ubala angodin poddak upades ganin.

  3. amaris aiya says:

    නායකයෙකු උනාම කොන්ඩේ වවාගෙන, සීබ්‍රාවෙක් වගේ පාට කරගෙන, බහුබූත, මූසල පෙනුමක් මුහුණට ආරූඩ කර ගෙන ඉන්නේ නැතුව සුහදශීලීව හැසිරීමත් ඉතා වැදගත්.

    • Teron says:

      eka school team eka newei. ubala wage harak innakan lankawa hamadama developing country thama

  4. ABN says:

    මාලි මේ වගේ මිනිස් ගුණ නැති ක්රීඩයන් එක්ක ඉන්න නැතුව ඔයා යන්ඩ…
    රට වෙනුවෙන් කියලා මෙහෙම කෙලෙහි ගුණ නැති ගුන මකුවන් එක්ක සෙල්ලම් කරන්නෙ කොහොමද

  5. Chad says:

    Malinga please step down from the team. It’s quite obvious how the 2014 World Cup throphy was held single handedly without letting others to hold it even. Thisara is the only match winner in the team. How can a such player be ridiculed by a wife of an under-performing captain. Please retire now, we had enough.

  6. ගවේශක says:

    මේ රටේ බලය තියෙන්නේ කුරුසයටයි ඔබේ වරද එය නොපිලි ගැනීමයි. තොරා ඇති කන්ඩායම දෙස බලන්න රටේ ජන අනුපාතය අනුව 6% වන ආගම අදහන්නන් ක්‍රිකටි කන්ඩායමේ 95% වේ වරද නිවැරදිකරගන්න කුරුසය සලකුනු කර ආගම් ප්‍රචාරයට එක්වන්න.

  7. analyst says:

    Swollen headed silly , unpopular man

Main News