කණ් පලන සංගීත බස්රථවල අද සිට තහනම්.. වැටලීම් අරඹයි..

January 16, 2020 at 8:40 am | lanka C news
කණ් පලන සංගීත බස්රථවල අද සිට තහනම්.. වැටලීම් අරඹයි..

මගී ප්‍රවාහන බස් රථ වල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරීම අද සිට අවසන් කිරීම අද සිට තහනම් වෙයි.

ඒ අනුව එවන් බස්රථ වැටලීම් අද දිනයේ සිට ආරම්භ කර ඇත.

බස්රථවල වාදනය කිරීම සඳහා රජය විසින් හඳුන්වාදුන් ගී තැටි ලබා ගැනීමට ලබාදී තිබූ කාලය 15 දායින් අවසන් විය.

එම නීතිය උල්ලංඝනය කරන රියදුරන් වැටලීම සඳහා මේ අද දිනයේ සිට කටයුතු සූදානම් කර ඇත.

මගීන්ට හිරිහැරයක් නොවන ලෙස වාදනය කිරීම සඳහා අමාත්‍යාංශය විසින් මේ වන විට ගීත දහසකින් යුතු සංයුක්ත තැටියක් සියලු බස් රථ වෙත ලබා දීමට කටයුතු කර තිබේ.

78 views

5 Comments to “කණ් පලන සංගීත බස්රථවල අද සිට තහනම්.. වැටලීම් අරඹයි..”

  1. Gunadasa says:

    Please implement the same rule for tuk tuk as well..

    • Nuwan says:

      People living near public playgrounds and schools suffers a lot from loud music and commentaries played via very powerful buffles and speakers during weekends. Schools rent their playgrounds to private groups without having any concern about their surroundings

  2. Chinthana says:

    Great Idea & Action. Sri Lankan Sinhalese would be Awake now… They can be think what has happened to their community all the past decades.

  3. hgr says:

    පය බරවාට පිටිකර බෙහෙත් බැඳීම

  4. මගියා says:

    ඇති යන්තං කනක් ඇහිල ගමනක් බිමනක් යන්න පුලුවන් වෙයි… වෙන රටවල ඔය නීති දාල ගොඩක් කල් වෙනවා. පහුවෙලා හරි මෙහෙත් කරන එක වටිනවා. නැතිනම් බස් වලට නැග්ගම යනඑන ගමනත් අමතක වෙනවා, බහිනකොට හිසේ කැක්කුමයි.. හදිසියකට බස් එක ඇතුලෙ කතා කරන දෙයක්වත් ඇහෙන් නෑ.. කාලකන්නි මගුල් සංගීත නිසා..

Main News