කතන්දරේ අමල් බිසෝ.. හකීම්-බදියුදීන් වැට උඩට නගී.. කැබිනට් දෙකයි.. නියෝජ්‍ය තුන හතරකට සාකච්චා.. බැසිල් ක‍්‍රියාත්මකයි..

November 3, 2018 at 10:00 am | lanka C news
කතන්දරේ අමල් බිසෝ.. හකීම්-බදියුදීන් වැට උඩට නගී.. කැබිනට් දෙකයි.. නියෝජ්‍ය තුන හතරකට සාකච්චා.. බැසිල් ක‍්‍රියාත්මකයි..

රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය හා රිෂ්ඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය මීලග පාර්ලිමේන්තු සැසිවාර්යේදී ආන්ඩුවක් පිහිටුවීම සදහා සහයෝගය ලබා දෙන්නේ කාටදැයි අවසන් තීන්දුවකට පැමිණ නැති බව වාර්තා වෙයි.

හකීම් සමග මන්ත‍්‍රිවරුන් 07ක් බදියුදීන් සමග මන්ත‍්‍රිවරුන් 05ක් නියෝජනය කරන අතර මේ පිරිස් සමග දෙපාර්ශවයම සාකච්චා වට ගණනාවක්ම පවත්වා තිබේ.

සන්ධාන පාර්ශවය වෙනුවෙන් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා මෙම සාකච්චා සදහා තීරණාත්මකව මැදිහත් වෙමින් ඇතැයිද වාර්තා වෙයි.

මෙම පක්‍ෂ දෙක නව ආන්ඩුවට සහාය දෙන්නේ නම් කැබිනට් ඇමති ධුර දෙකක් හා කැබිනට් නොවන ඇමති දුර කිහිපයක් ලබා දීම සම්බන්දයෙන් සාකච්චා වන බවද පැවසෙයි.

මේ අතර වාර්තා වන්නේ රවුෆ් හකීම් මහතා මේ වන විටත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී සාකච්චා කර ඇති බවකි.

දැනට පාර්ලිමේන්තුව තුල එජාප ආසන ගණන 99 තෙක් අඩු වී ඇති අතර සන්ධානය 103ත් දක්වා ඉහල නැග තිබේ.

දෙමල ජාතික සන්ධානයෙන්ද තවත් කිහිප දෙනෙකුම ආණ්ඩුවට එක් වනු ඇතැයි වාර්තා වෙයි.

117 views

16 Comments to “කතන්දරේ අමල් බිසෝ.. හකීම්-බදියුදීන් වැට උඩට නගී.. කැබිනට් දෙකයි.. නියෝජ්‍ය තුන හතරකට සාකච්චා.. බැසිල් ක‍්‍රියාත්මකයි..”

  1. mali says:

    To stop this we have to change the election system and stop mps jumping from one side to another if they jump their positions should be removed and get a election for their constituency this is the method of every country.otherwise muslims and tamils with less number of vote base control the king making power.

  2. Critic says:

    Whoever take,ps,don’t allow Rishad B and Rajitha to cross over! If they join with the present Govt, We do withraw our support to JO.

  3. kamani says:

    mun dennanam gawaganna hodama ne, AYE AWATH UNGE EUNTA GEWAL HADANNA ITHURU IDAN TIKATH WINASA KARANAWA ehinda mun nathuwa wena deyak karanna

  4. david milibanda says:

    Mau doubala… mung denna PANAPIYA OR should commit suicide.
    Hakeem & Bathiudeen can not act according to the direction their CAP turns.
    Permit all to crossover but not to the ‘Desha Dhrohiyas” – Rajitha / Mangala / Jayampathi Wickremeratne & Champakaya.

    Other UNP’ers are hikanalayas. Do not harass them.

Main News