කතන්දරේ අමල් බිසෝ.. හකීම්-බදියුදීන් වැට උඩට නගී.. කැබිනට් දෙකයි.. නියෝජ්‍ය තුන හතරකට සාකච්චා.. බැසිල් ක‍්‍රියාත්මකයි..

November 3, 2018 at 10:00 am | lanka C news
කතන්දරේ අමල් බිසෝ.. හකීම්-බදියුදීන් වැට උඩට නගී.. කැබිනට් දෙකයි.. නියෝජ්‍ය තුන හතරකට සාකච්චා.. බැසිල් ක‍්‍රියාත්මකයි..

රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය හා රිෂ්ඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය මීලග පාර්ලිමේන්තු සැසිවාර්යේදී ආන්ඩුවක් පිහිටුවීම සදහා සහයෝගය ලබා දෙන්නේ කාටදැයි අවසන් තීන්දුවකට පැමිණ නැති බව වාර්තා වෙයි.

හකීම් සමග මන්ත‍්‍රිවරුන් 07ක් බදියුදීන් සමග මන්ත‍්‍රිවරුන් 05ක් නියෝජනය කරන අතර මේ පිරිස් සමග දෙපාර්ශවයම සාකච්චා වට ගණනාවක්ම පවත්වා තිබේ.

සන්ධාන පාර්ශවය වෙනුවෙන් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා මෙම සාකච්චා සදහා තීරණාත්මකව මැදිහත් වෙමින් ඇතැයිද වාර්තා වෙයි.

මෙම පක්‍ෂ දෙක නව ආන්ඩුවට සහාය දෙන්නේ නම් කැබිනට් ඇමති ධුර දෙකක් හා කැබිනට් නොවන ඇමති දුර කිහිපයක් ලබා දීම සම්බන්දයෙන් සාකච්චා වන බවද පැවසෙයි.

මේ අතර වාර්තා වන්නේ රවුෆ් හකීම් මහතා මේ වන විටත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී සාකච්චා කර ඇති බවකි.

දැනට පාර්ලිමේන්තුව තුල එජාප ආසන ගණන 99 තෙක් අඩු වී ඇති අතර සන්ධානය 103ත් දක්වා ඉහල නැග තිබේ.

දෙමල ජාතික සන්ධානයෙන්ද තවත් කිහිප දෙනෙකුම ආණ්ඩුවට එක් වනු ඇතැයි වාර්තා වෙයි.

117 views

16 Comments to “කතන්දරේ අමල් බිසෝ.. හකීම්-බදියුදීන් වැට උඩට නගී.. කැබිනට් දෙකයි.. නියෝජ්‍ය තුන හතරකට සාකච්චා.. බැසිල් ක‍්‍රියාත්මකයි..”

  1. desta says:

    mahindageth vinashaya ayeth okun lan karagattoth

  2. Donald Isuru Wilegoda says:

    Basil is the top political brain in Asia

  3. Shana says:

    Hakim ok but pl. Dont allow to rihad to crossover

  4. Seeya Baba says:

    BASIL IS A GO GETTER.

  5. Trumph says:

    බැසිල් ආය පාරක් බද්දුදීන් ගෙනත් විල්පත්තුවේ ඉතිරි ටිකත් සිරීපාදෙ ඉතිරි ටිකත් කාල දාය්වගේ.
    කමක් නෑ. මහින්ද ඉන්නවා නේ…

  6. shntha says:

    කොයිපැත්ත පෙරලුනත් ගොඩයන්න දඟලන මේපිරිස ලංකරගන්නයන්නෙ විල්පත්තුව තවත් ලොකුකරගන්නද,බලදාරින් හොඳින් මතක තබාගතයුත්තේ මහජනමතය මෙය නොවන බවයි.රජයේ වෛද්‍යසංගමය,විද්වතුන්ද කියන්නේ කුමක්ද කියා සිතන්න,මොවුන්ට උවමනාව රට නොව තමන්ගේ පැවැත්ම පමනයි.මොහොතක් සිතන්න.

  7. හසීනා අහමඩ් says:

    රටේ ගහ කොළ වනසන
    මේ පර වල් බල්ලන් දෙන්නා හැදි ගෑවිලා පලයන්..

  8. හසීනා අහමඩ් says:

    රටේ ගහ කොළ වනසන
    මේ පර වල් බල්ලන් දෙන්නා හැදි ගෑවිලා පලයන්..

  9. Ranjith says:

    කොයිපැත්ත පෙරලුනත් ගොඩයන්න දඟලන මේපිරිස ලංකරගන්නයන්නෙ විල්පත්තුව තවත් ලොකුකරගන්නද,බලදාරින් හොඳින් මතක තබාගතයුත්තේ මහජනමතය මෙය නොවන බවයි.රජයේ වෛද්‍යසංගමය,විද්වතුන්ද කියන්නේ කුමක්ද කියා සිතන්න,මොවුන්ට උවමනාව රට නොව තමන්ගේ පැවැත්ම පමනයි.මොහොතක් සිතන්න.

  10. Rathu Lapaya says:

    badurdin mahindata saport kaloth meke adminla kiyai badurdin gas kapuwe naha.gas hitawala kiyala.

Main News