‘කතරගම දෙයියන්ට කියල වැඩක් නෑ. එ් යකාට ගෑණු දෙන්නයි.. වල්ලිඅම්මයි කාලිඅම්මයි’ – සන්නස්ගල

November 20, 2016 at 1:02 am | lanka C news
‘කතරගම දෙයියන්ට කියල වැඩක් නෑ. එ් යකාට ගෑණු දෙන්නයි.. වල්ලිඅම්මයි කාලිඅම්මයි’ – සන්නස්ගල

උපකාරක මංති ප‍්‍රවීණ දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා ජාතික රූපවාහිනියේ පැවති යථාරූප වැඩසටහනේදී කතරගම දෙවියන් ගැන මෙසේ අදහස් පල කලේය.

‘කතරගම දෙයියන්ට කියල වැඩක් නෑ. එ් යකාට ගෑණු දෙන්නයිනෙ. වල්ලිඅම්මයි කාලිඅම්මයි’

75 views

20 Comments to “‘කතරගම දෙයියන්ට කියල වැඩක් නෑ. එ් යකාට ගෑණු දෙන්නයි.. වල්ලිඅම්මයි කාලිඅම්මයි’ – සන්නස්ගල”

  1. දඹානේ ලංකා ශ්‍රී says:

    මේ කතන්දරේ නම් සෑහෙන දුරකට ඇත්ත තමයි. මේකෙ දෙමළ උපසිරැසිත් එක්ක උතුරු නැඟෙනහිරත් ප්‍රචාරය කෙරුවොත් හොඳයි, ළඟදි ගොනෙක් දැරිවියො දෙන්නවයි බිරින්දෑවයි මරල තිබ්බ නිධානයක් හම්බ වෙයි කියල, මිථ්‍යා විශ්වාස අංශුමාත්‍රයෙන් පටන් අරන්, පාලනය කර ගත නොහැකි මටමකට මිනිස් සිත තුළ ලියලනව, ඇත්තෙන්ම කාලය සමඟ එය මානසික පිළිකාවක් බවට පත් වෙනව, ඉන් එහාට තමන් කරණ කියන දේවල් නිසා තමන් වටේ ඉන්න අයත් වන්දි ගෙවනව..

    • raavna says:

      …වැඩසටහනේදී කතරගම දෙවියන් ගැන…
      …ගොනෙක් දැරිවියො දෙන්නවයි බිරින්දෑවයි මරල තිබ්බ නිධානයක් හම්බ වෙයි කියල, මිථ්‍යා විශ්වාස අංශුමාත්‍රයෙන් පටන් අරන්…

      කතාව ඇත්ත උනත් වැදගත් අරමුණ මොකක්ද කියන එක.

      කතරගම, නාථ, … කියන (දෙවියන් හා බැදුණු සත්‍ය නොදනී) දෙවියන්ව විවේචනය කොරන ගමන්, තවත් දෙවියන්ව ප්‍රචාරය කොරන්නේ/විවේචනය නොකරන්නේ මොකොද කියන එකයි මෙතන වැදගත්කම.

      ජීසස් නිසා ලොව කොතරම් මිනිස්සු ප්‍රමාණයක් මරන්නට ඇත්ද? (බයිබලය කියවන්න)
      අල්ලා නිසා ලොව කොතරම් මිනිස්සු ප්‍රමාණයක් මරන්නට ඇත්ද? (කුරානය කියවන්න)

      නමුත් නාථ, කතරගම, … දෙවියන් වෙනුවෙන් මිනිසුන් මරා ඇත්ද? නැත. එසේ නම් අප ප්‍රතික්ෂේප කොල උත්තේ සමුල ඝාතක මිනීමරුවන් වන ජීසස්, අල්ලා වය.

      • Mohamed says:

        If you are ignorant, Please go and read the history. It will tell you, the most killing carried out by Christians and etc. Not other way. If not for oppressive actions by US & UK, the whole world would have been a peaceful place. Who is benefiting from weapons? Who created the nukes? Don’t tell me it is demand and supply, it is few peoples benefit the whole world have to suffer.

        If you are genuine, please go and start reading from proper sources and understand the reality.

        • raavna says:

          සත්‍ය කියන සංකල්පය පිටින්ම සාපේක්ෂයි. තොපි ඇත්ත කියලා අදහස් කොරන්නේ තොපේ පැවැත්මට සාපේක්ෂව. ඉතිහාසය ලිවේ කවුද, ඉතිහාසය ගැන දෙසන්නේ කවුද? ඉතිහාසේ ගැන දෙසන්නාගේ අරමුණ කුමක්ද? … වශයෙන් ඉතිහාසයේ පවිත්‍රතාව රදා පවතිනවා. මේ දෑස් ඉදිරිපිට වෙන දේ නොදැක්කා සේ ඉතිහාසේ ගැන පාරම්බාන තොපිගෙන් අහන්නේ කුරගල කොරන්නෙත් ඇමෙරිකාවද?, සිංහල අපට පොදු පොඩි ප්‍රශ්නයක් ඇහුව්වේ.

          ලිබියාව ගතහොත් බටහිරයා සැපයුම් කරුවන් වුවත්, බිම්මට්ටම 99.999% කම මිනීමරු කුරානය එක් අතක රදවා ගත් මරක්කලයෝ. බටහිරයට වෙනමම අරමුණක් තිබුනා\තිබෙනවා. නමුත් මරක්කලයින්ගේ අරමුණ වෙනුවෙන් උන් සටන් වැදුනා, පොදු අරමුණ වෙනුවෙන් දෙපාර්ශවය ගිවිසුම් ගත උනා. ඉතිහාසේ අපට උගන්වන්නේ එයයි. සිරියාව, ඉරාකය… ඇතුළු සෑම මරක්කල සටන් පෙරමුණකම තත්වය ඕකම තමා.

    • Medamulana says:

      මුඋට තියෙනේ හිතේ අමාරුවක්.
      ෆුල් ට්‍ර්ය් කරා පාර්ලිමේන්තුවට රිංගන්න . බැරි උනා.
      දැන් නිකන් හොල්මන් වෙලා ඉන්නේ. හතර වටේටම ගහනවා.
      අන්තිමට කතරගම දෙවියෝන්ටත් හැහුව. අපි බලාගන ඉමු.
      මෙය කොහේ හරි දේවාලෙකට රින්ගනකන්.
      එදාට කතා කරමු ඉතුරු ටික.

    • Champa says:

      “සතර වරම් දෙවිවුරු – විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ” බුදු දහම ආරක්ෂා කරනවා කියන එක බෞද්ධයෝ විශ්වාස කරනවා. මේ දෙවිවරු අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය එක්ක එකට බැඳිලා ඉන්නවා.

      නිකම් කට වහන් ඉන්නවා, සන්නස්ගල. එක ඔලුවකුයි අත් දෙකකුයි තිබුණු සිංහල රජවරුන්ට අන්තහ්පුර තියාගන්න හොඳ නම්, මුහුණු හයකුයි අත් දොළහකුයි තියෙන කතරගම දෙයියන්ට බිසව් දෙන්නෙක් ඉන්න එකේ ඇති වැරැද්ද මොකක්ද?

      • ruwan bandara says:

        මහත්මයා, ඔබ දහම පිලිබඳ නිවැරදි නොවන දෙයක් දක්වා ඇති බව පෙන්වා දෙන්නෙමි. සතරවරම් දෙවිවරු නම්, විරූඩ, විරූපාක්ෂ, ධතරාෂ්ට, වෛශ්‍රවණ බව බුදුරජාණන් වහන්සේ දේශනා කල අටානාටිය සූත්‍රයේ වෙයි.

        • Champa says:

          නැහැ, ඒගොල්ලෝ දෙවිවරු නෙමෙයි, රජවරු.

          යක්ෂයන්ගේ රජු වෛශ්‍රාවන (උතුර)
          ගන්ධබ්බයන්ගේ රජු ධතරාෂ්ට (නැගෙනහිර)
          කුම්භාණ්ඩයන්ගේ රජු විරූඩ (දකුණ)
          නාගයන්ගේ රජු විරූපාක්ෂ (බටහිර)

          මේ රජවරු බුදුහාමුදුරුවන්ව මුණ ගැහෙන්න ආපු වෙලාවේ ඔය විදියට අහසේ ඒ ගොල්ලන්ට හිමි හතර පැත්තේ ඒ එක එක රජවරුන්ගේ සේනාව මුරට තිබ්බ. ඒකයි ආටානාටියේ ඒ දිශා හතර ගැන කියන්නේ.

  2. Prasanna says:

    ෝම් කරන්න එපා බං

  3. Sihala Yaka - සිහල යකා says:

    කතරගම දෙයියයෙ ගෑණු දෙන්න වල්ලි අම්මා හා තේවානි අම්මා.
    මුල් බිරිඳ තේවානි අම්ම​. ඒ අස්සෙ වල්ලි ට කොටු පැන්නා.

    සන්නස්ගල ට අප කැමති නැති උනත් මේ වීඩියෝ එකේ කියන දේවල් වලට අපි සපෝට්.
    හක්ගෙඩියා, ෆෙන්ශුයි කාරයා + ගන දෙයි බොරුකාරයා ඇතුලු හොරුන් පස්සේ යන දේශපාලකයන් ඇතුලු මෝඩයන් ගැන කියන දේ.

    • jayalath says:

      ඇත්ත, ගොඩක් වෙලාවට තැන නොතැන නොබලා වචාල කථා කිව්වත්
      මේ කියනදේවල් සමඟ අපිට එකඟවෙන්නවෙනවා.

      • Mohamed says:

        100% agree with his view, even though I also have difference with him. We as a country have to denounce such things and grow up. This is holding us back from development.

  4. harshana says:

    රටේ ජාතික රුපවාහිනිය රටේ ජනතාවගේ සංකෘතිය හා බද්දවූ දෙවියන් ට මෙවැනි පාදඩ මිනිසුන් ලවා පාදඩ බාශාවෙන් පරිභව කරවීම ඉතාම කුමන්ත්‍රනකාරී දෙයක් .මෙරට සංකෘතිය විනාශ කරන්න රාජ්‍ය අනුග්‍රහය ලබෙන බව මේ සාකච්චාවෙන් බොහොම පැහැදිලියි .
    මේ සාකච්ඡාවට සිටින පුද්ගලයන් නපුන්සක ඇමති කෙනෙක් විසින් මිට කලකදී ආරම්බ කරන ලද x කණ්ඩායම නමැති සදාචාර විරෝදී ආගම් විරෝදී එන්ජිඕවක සාමාජිකයන්ය .චන්ද්‍රිකා නමැති ගැහැණිය ජනපති කාලයේ ඔවුන් බුදුදහමට මෙන්ම රටේ සංස්කෘතියට ඉතාම නිර්දය ලෙස පහර දෙන ලදී .දැන් පිල් මාරුකර ඇති නපුන්සක ඇමතියා මොවුන් මෙහෙයවන බව සිතේ

  5. Vishva says:

    Mate athula adikari,jonston,riyana shashi aunty, dilum amunugama, Jackson, welgama, paviii, mathak wenava.

  6. Kolitha says:

    Thamanta kamathi devi kenek adaheema manusda aithiwasikamak. Eya thamange adaheema matha prasiddiye wiwechana kireema gobbayakuge wadakwadaki. Prabhage shukranu hoyamin inna ekekgekekgen monawada balaporoththu wenna puluwan.?

  7. Tutionkaaraya says:

    Sannasgala uba maha loku vidyaadrushtikaya nam sunilage belle tiyena kurusetai.jesutai allataith banapanko.uba maha lokuvata aadarseta ganne looke 90%k rataval adahanne jesuvai allavaine..

  8. Fggg says:

    Kolitha, ehema kemethi deyyek edahuwata kamak ne.. HEBEY… e deyya kiyala thiyenne thaman adahanne nethi evun balloya, unwa marapiya, unwa rawataapiya, unwa nethikarapiya wage dewal nam shishta minisun washayen ema deyyo kiya ganna ayata erehi wiya yuthuy.. eeta amatharawa mithyawa vapuramin salli gara ganimin minissunge olu narak karamin ethi exehili walatada erehi wiya yuthuy.. hebey me nam paaharayek…

  9. chocolat_baba says:

    meee tution kaaraya dewiyangenuth kannawa langadiima aii mehema jaathika naalikaawata awilla gonna wage hassirenne meeewaiin prashna hadennawa arenna wissadenne naha!!!!!!!.

  10. හඟුරන්කෙත ගල් වඩුබාස් says:

    මේ කියන ඒවා අහලා, සන්නස්ගලගේ අප්පච්චි හිටියා නම් කියාවි, “අනේ මූව ජාතක කලාට වැඩිය හොඳයි, ගලේ ගහලා සරමේ පිහදා ගත්තා නම්” කියලා.

Main News