කතරගම දෙවියන් කාර්යබහුල වේ.. ඇමති ධුර ඉල්ලා ආණ්ඩුවේ දේශපාඥයින් පෝලිමේ..

April 23, 2018 at 12:00 pm | lanka C news
කතරගම දෙවියන් කාර්යබහුල වේ.. ඇමති ධුර ඉල්ලා ආණ්ඩුවේ දේශපාඥයින් පෝලිමේ..

ඉදිරි දින කිහිපයේදී සිදු කෙරෙන බව කියන කැබිනට් සංශෝධනය හේතුවෙන් ආණ්ඩුවේ ඇමතිවරුන් නොවන බොහෝ පිරිසක් ඇමති ධුරයක් ලබා ගැනීම සදහා උත්සාහ දරමින් සිටිති.

කතරගම දේවාලයද ඇමති ධුරයන් ඉල්ලමින් පුද පූජා පවත්වන දේශපාලඥයන් නිතර ගැවසෙන්නට පටන් ගෙන ඇති බවද වාර්තා වෙයි.

අවුරුදු නිවාඩුව නොතකාම ආණ්ඩුවේ දේශපාලඥයන් කතරගම දේවාලයේ විවිධ බාරහාර වෙමින් පුද පූජා පවත්වමින් සිටිති.

ඇතැමුන් සිය පුද පූජ කටයුතු සිදු කරන්නේ මහ දේවාලයේ පසුපස දොරටුවෙන් ඇතුළු වී බවත් තමනට කැබිනට් ඇමතිධුර ලබා දෙන්නැයි දේවාලයේ කපුවනට ඔවුන් දන්වා ඇත.

13 views

3 Comments to “කතරගම දෙවියන් කාර්යබහුල වේ.. ඇමති ධුර ඉල්ලා ආණ්ඩුවේ දේශපාඥයින් පෝලිමේ..”

  1. Sigmy Chikera says:

    Please amalgamate this devala with Thirupathi of South India. Many thanks.

  2. LION says:

    කතරගම දෙවියනි , මීහරක් රැල පන්නා දමනු

  3. sinha le says:

    ඇයි තිරුපති බලන්න යන්න මුදල් මදි වෙලාද ?

Main News