කතරගම දේවාලයේ අලියා අත්අඩංගුවට ගනී..
October 7, 2016 at 12:00 pm | lanka C news
පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාශය හා වනජීවී දෙපාර්තමේන්තුව විසින් කතරගම දේවාලයේ මෙතෙක් සිටි ‘බානු’ නම් අලියා සිය බාරයට ගෙන තිබේ.
අධිකරණ නියෝගයකින් මෙම අලියා අත්අඩංගුවට ගෙන ඇති අතර පින්නවල ඇත් අතුරු සෙවනට බාර දීමට නියමිත බවද පැවසෙයි.
Kataragama diyyoma balawadaranna oni yahapalanaya banga weewa.rata kana hattha sunnath duuli weewa…….ape ekeeya rata swadeena rata parayanta paawa dena amana awjatakyo hadigawilaama pala.
දේව කෝපය නිසා ඔන්න බලපල්ලා ආප්පයාට සහ මිස්ටර් ඇම්ඩන් කියන දෙන්නටම ශාපය වදින හැටි .ආප්පයාට නම් දවස් දීලා තියෙන්නේ විජිත රෝහණ .බලමු ඇම්ඩන් ට මොකද වෙන්නේ කියල
මං ඊළඟට FCID එක යවනව උඹලගෙ කරතගම දෙයිය වත් අල්ලන්න.
මහින් ද ට සපෝට් වගේ පේන දෙයියෙකුට උනත් ගැලවෙන්නෙ අපි ඉඩ තියන්නෙ නෑ.
පූජාවට්ටි වල සල්ලි හොරාකාල කියල ෆයිල් එකක් අරින එක සුලු දෙයක්.
රටේ බාගෙකට වැඩියෙන් මිනිස්සුන්ට බොන්න වතුර ටික වත් හොයා ගන්න බැරිව අසරණව ඉන්න වෙලාවෙ….ලිච්ඡවී යහපාලන පාහරයන්ට තියෙන වැඩ තමයි මේවා බොලං.
බටහිර චින්තනය, බටහිර නීතිය දේශීය සංස්කෘතියට විරුද්ධව සුද්දගේ රටේවත් මෙහෙම ක්රියාත්මක වෙන්නේ නැතැව ඇති.
යාපාලකයනි කොළබ නගරය කලින් තිබුන වගේ පිරිසිදු කරලා පෙන්නපල්ලා
ඒ හොදටම ඇති
යාපාලකයනි කොළබ නගරය කලින් තිබුන වගේ පිරිසිදු කරලා පෙන්නපල්ලා
ඒ හොදටම ඇති
වනජීවී දෙපාර්තමේන්තුව ඉන්න බල්ලන්ට යාල වනය විනාස කරන බදුර්දින්ව හිරේට දාන්න බැහැ කතරගම දෙවියන්ගෙන් මුන්ට
හෝදටම ලගදීම දඩුවම් ලැබේවි