කතරගම දේවාලයේ අලියා අත්අඩංගුවට ගනී..

October 7, 2016 at 12:00 pm | lanka C news
කතරගම දේවාලයේ අලියා අත්අඩංගුවට ගනී..

පොලිස් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශය හා වනජීවී දෙපාර්තමේන්තුව විසින් කතරගම දේවාලයේ මෙතෙක් සිටි ‘බානු’ නම් අලියා සිය බාරයට ගෙන තිබේ.

අධිකරණ නියෝගයකින් මෙම අලියා අත්අඩංගුවට ගෙන ඇති අතර පින්නවල ඇත් අතුරු සෙවනට බාර දීමට නියමිත බවද පැවසෙයි.

424 views
Main News