කතරගම මාලිගාව මගේ කියා ඔප්පු කරන කෙනෙකුට එය පවරා දෙන්න සූදානම්..
June 4, 2018 at 3:27 am | lanka C news
කතරගම ප්‍රදේශයේ තමනට ඇතැයි කියන සුවිසල් මාලිගාවක් ගැන පලවන වාර්තා හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා විසින් ප්රතික්ෂෙප කලේ යයි මේජර් අජිත් ප්‍රසන්න මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
අදාල නිවස තමන්ගේ යයි කිසිවෙකු විසින් ඔප්පු කරන්නේ නම් එම නිවස සම්පූර්ණයෙන්ම එම පුද්ගලයාට පවරා දෙන්නේ යයිද රාජපෂක් මහතැ පැවසූ බව ඔහු සදහන් කලේය.
හැබැයි රජෝ දැනට මාලිගා කියක්…රත්තරන් අශ්වයෝ කියක්…. ඔහොම තිබුනද? මන් නං කොරන්නේ ඔය කෙපර ගගාන උන්ගේ කටවල් ඇරලා අපායට අරන් ගිහින් උණු ආප්ප කවල පස්සේ ලෝ දිය වක්කරනවා ඔය කටවල්වලට.
එක දෙයක් පැහැදිලිය. පවතින ව්‍යවස්ථාව වෙනස් කළොත් මිස, මහින්ද රාජපක්ෂට තව වරක් ජනාධිපති විය නොහැක. ඊළඟ මැතිවරණයේ ඔහුගේ ඉලක්කය වන්නේ, අගමැති ධුරය ලබා ගැනීමයි. ජනාධිපති ධුරය, ගෝඨාභයගේ සොඳුරු සිහිනයයි. ෂැංග්‍රී-ලා ‘වියත් මග’ සමුළුව ඒ බව පෙන්වා දුනි. ජනාධිපති වීමේ සිහිනය දැකීමේ අයිතිය සෑම පුරවැසියෙකුටම තිබේ. හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාටත් ඒ අයිතිය ඇත. එහෙත් මේ ජනාධිපති අපේක්ෂකයන් ගැන තුන්-තිස් පැයේ සිහි කල්පනාවෙන් සිටීමේ වගකීමකුත් පුරවැසියන්ට තිබේ. ඒ තරමට, එවැනි අය පිළිබඳ නීරස අතීතයක් ජනතාවට ඇති බැවිනි.
යකඩො කොපි කරනව කියල මෙහෙමත් කොපි කරනවද.මේ cine කියන එකා දාල තියෙන්නෙ එහෙම් පිටින්ම වෙන එකෙක් විකල්ප.org එකට දාල තිබ්බ ලිපියකින් කොටසක්..
තමුන්ට අයිති නැත්තම් පවරාදෙන්නෙ කොහොමෙයි?
ඒකනේ ගොන් හම්බ නියාස් ,බූරු මී හරක් ගොනෝ කියන්නෙ තමුන්ගෙ කියල ඔප්පු කලොත් කියල.තෝ නම් මහ මෝඩ මූසල මී හරකෙක්.
Ela ela ela…..
අනුන්ගෙ ගෙවල් වලට තමන්ගෙ නමට වතුර ලයිට් බිල් එනවද…දන්නෙ නැති නිසා ඇහුවෙ මගෙ නමටත් කොහේ කොහේ ගෙවල් වලට වතුර බිල් එනවද දන්නෙ නෑ
ඔප්පු කලොත් මට අයිති නෑ කියල අයිතිකරු නැති මල්වානෙ මාලිගාව වගේ කරයිද කියල මේ බැලුවෙ.
තමුන්ට අනුගේ වත් පොහොසත් කම් ගැන නොසිතා රට ගැන සිතපල්ලා .යමෙක් පැමිණෙයිද රටට, රට දියුණුකිරීමේ හැකියාවක් ඇති අන්න ඒ ගැන සිතපල්ලා අනුන්ගේ සීනි නොකිරා.
Eka thamai gono kiyala thiyenne.
ඒකනෙ “තමන්ට අයිති බව ඔප්පු කළොත්” කියලා කියලා තියෙන්නෙ.
ගෝඨාබයට අයිති බව ඔප්පු කලොත්, ඊට පස්සේ ගෝඨාභයට පුළුවනි, භුක්තිවිඳින්න හරි, විකුණන්න හරි, තව කෙනෙකුට පවරලා දෙන්න හරි, ඕනෙ එකක් කරන්න. ගෝඨාභයට අයිති නැති නිසා තමයි, එහෙම අයිති බව පෙන්නලා දෙනකම් මුකුත් කරන්න බැරි.
දැන් නියාස් ට අයිති ගේ, මට අයිතියි කියලා කාට හරි ඔප්පු කරන්න පුළුවනි නම්, මට පුළුවනි, ඒ ඔප්පු කිරීමෙන් පස්සෙ, නියාස්ගෙ ගේ මම කැමති කෙනෙකුට – ඕනෙ නම් අර ඔප්පු කරපු කෙනාට ම – පවරලා දෙන්න.
අන්න ඒ වගේ.
Well done.That’s the correct answer. Thump up
eya kohomada anunge ekak pawarala denne. e kiyanne eyage thamai habai oppu karanna beha.
දැන්වත් පලයන් ඉස්කෝලෙ මොළයට හිතන්න පුරුදු කරපං.තාත්තට අං තියනවද කියල අත ගාල බලපං.උඹ තාත්තගෙමද කියල ඔප්පු කරල පෙන්නපන් මෝඩ චූන් ගන්නෙ නැතිව.
ඒ මහත්තයගේ නමින් ජල බිල්පත් තියෙන්නේ කොහොමෙයි ??????
ඕව හොඳයි ගොන් බයියන්ට
Produce the light and water bills ASAP
GOTABAYA RAJAPAKSALA TAWA INNAWA MAGE YALUWEK INNAWA E MEYA NEWEI GON HARAK
If they could prove that it belongs to Gotabhaya Rajapaksa , they would have done it long time back before talking about it in public . The UNP would have either got one of their agents to change his name to Gotabhaya Rajapakse and got him involved in this drama or the actual owner is another Gatabhaya.