කතානායක සෙංකෝලය සමගින් පාර්ලිමේන්තුව මහියංගනේදී කැදවනු ඇත…

November 21, 2018 at 11:20 am | lanka C news
කතානායක සෙංකෝලය සමගින් පාර්ලිමේන්තුව මහියංගනේදී කැදවනු ඇත…

සෙංකෝලය සමග කතානායකවරයාට මහියංගනයේ වුවද පාර්ලිමේන්තුව කැදවිය හැකි බව කතානායකයරා පසුගිය 16 වනදා පාර්ලිමේන්තුවේදී පෙන්වා සිටි බව ඇමති දයාසිරි ජයසේකර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ කතානායකවරයා එදින හැසිරීම අන්තිම පක්‍ෂග‍්‍රාහී බවයි.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග තුට්ටුවකට නොතකමින් දිනපතා විශ්වාස බංග කියා කෑගසමින් ඡන්දය විමසන මෙවන් විහිළු සහගත කතානායකවරයෙක් තම ඉතිහාසය පුරාම නොදුටු බවත ඔහු කියා සිටී.

කොළමදි මාධය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

18 views

7 Comments to “කතානායක සෙංකෝලය සමගින් පාර්ලිමේන්තුව මහියංගනේදී කැදවනු ඇත…”

  1. Neutral Man says:

    Dear all,

    As I was going through Constitution ( As amended up to 15 May 2015 – Revised edition 2015 ) and the 19th Amendment Part 2 of 13 March 2015), issued on 16 March 2015, I came across a few discrepancies ( there may be more) which I have outlined below.

    1. Constitution Chapter XI – Legislature : Article 70 (1) – substituted by 19th Amendment Section 17
    19th Amendment section 17 – Article 62 of constitution is hereby amended ( no mention of 70 (1))

    2. Constitution Chapter XIII – Referendum : Article 85 (2) – repealed by 19th Amendment Section 19
    19th Amendment section 19 – Article 70 of constitution is hereby amended ( no mention of 85 (2))

    It could be that I am reading the wrong editions or there may be noteworthy genuine mistakes , that could change the outcome of a court verdict.

    May I request our LCN learned contributors, amongst whom there may be constitutional experts, to shed some light on this issue.

    Thank you all

  2. Neutral Man says:

    Dayasiri,

    First I am proud to be a product of the same school NARAMMALA MADYA MAHA VIDYALAYA.

    Needless to say that one time you are one of the politicians I cursed. But I am glad of the stance you have taken now. Keep it up.

  3. banda says:

    මුල් දවසේ කිව්වා හඩ අනුව දිනුම දෙනවා කියල. දෙවැනි දවසේ හොදටම ගෝසා කරලත් දිනුම් නැහැලු.
    හරිම පක්ෂක් ග්‍රාහී කතානයකයෙක්.

  4. sunimal says:

    මැතිසබේදී කරුට ආචාර නොකරන්න

  5. KP says:

    හදිසියේ අපේ රටේ කතානායකගේ සිහිය විකල් වුවොත්, එම විකලය බහුතරය වු විපක්ෂයට වාසිනම්, මේ වගේ අර්බුධයක් ඇති වෙනවා. එතකොට කරන්න ඕන දේ ව්‍යවස්ථාවෙ නැද්ද?

  6. gaps says:

    Thoge ganita digital…thoge mala ammarat valen gods aran digital. Val naki ulama. Thota hena 7k vadeva.

Main News