කතානායකගේ නිවසත් වටලන බව කියයි…
May 6, 2022 at 12:40 pm | lanka C news
පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගයට ඉඩ ලබා නොදුනහොත් කථානායකවරයාගේ නිවසද වටලනු ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
විශ්වාසභංග යෝජනාව පස්සට දැමීමට කතානායකවරයා උත්සාහ කරන බවත් තමන්ට දැනෙන බව ද ඔහු පැවසීය.
එසේ නොකර විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දිනයක් ලබා දෙන ලෙස ද අද පාර්ලිමේන්තුවේ දී ඔහු ඉල්ලා සිටියේය.
පෙළපාලි හර තාල රජය එපා කීම අපගේ අයිතියක් නමුත් කහ සිවුරක් පෙරවගෙන නොමිලේ ලැබෙන කෑම බීම වලින් සප්පායම් වන නොමිලේ ලැබෙන අධ්‍යාපනයෙන් පිහිටෙන් විශ්වවිද්‍යාලය උපාධිය දක්වා අධ්‍යාපනයක් ලබන කහ සිවුරක් පෙරාගත් හොර හැත්ත ගැනයි ලොකු ද ලැජ්ජාවක් ඇති වෙනවා.. මුන්ට පාරට බැහැලා අර තල් කිරීමට ඇති අඩුපාඩුව කුමක්ද? මේ කාලකන්නි කහ කුරුල්ලෝ නිසා නිර්මල බුදු දහමත් විනාශයට පත්වෙනවා එය බෞද්ධ අපි මතක තබා ගත යුතුය. මෙය බලා සිටින වෙනත් ආගමික බැතිමතුන් අපිට හිනාවෙන්නේ මුවින් නොව පුකෙන් බව හොඳින් මතක තියාගන්න.
Ara pansal athule indagena aanduwata pakkali kam karana kahakadayo hondada ooi.
අනිත් ආගම් වල අයත් ඔතන ඉන්නවා ඇයි පේන්නේ නැද්ද . මිනිසුන්ගේ සල්ලි වලින් නිකං කකා මදිවට රටත් කෑලි කෑලි විකුන විකුණ උලා කෑවේ කවුද . මිනිස්සු මහ පාරට බැස්සුවේ කවුද
උබ සිංහල බෞද් ධයෙක් නොවේ අන්තවාදී හම්බයෙක් .හෝ අන්යා ආගමික සුළු ජාතිකයෙක් .උබ කවදද අපේ ගෞරවනීය භික්ෂුන් වහසේලාට දානයක් දුන්නේ ..බොරු බේගල් කියමින් අපේ බෞද්ධ ගෞරවනීය භික්ෂුන් වහසේලාට අපහාස කරන්න එපා ..ආගම් බේද මේ අවස්ථාවේ ඇතිකිරීමට උත්සහ කරන්නේ අන්තවාදීන් පමණයි ….සුළු ජාතින් කන්නේ ඉගන ගන්නේ සිංහල මහා ජාතියේ බදු මුදල් වලින් ..මේ රටේ සිංහල ජාතිකයින් ජිවත් වෙන්නේ ඔවුන්ගේ මාතෘ භුමියේ ..මේ සිංහල බෞද්ධ රටක් බව අමතක කරන්න එපා .උබලා වගේ Parasitersලා අපේ රටට සාපයක් ….
Shut your mouth idiot fanatic hambaya …who need your advice ..Never insult our Ven. buddhist Monks ..THIS IS SINHALESE BUDDHIST COUNTRY
අහයතිස්සලාට, මුරුත්තෙට්ටුවේ ට ඥාණසාර ලාට.ඔය ටිකම කියාපන් මෙච්චර අහේනියක් වෙලත් තාම අශූචි ගිලින එක නවත්තලා නැහැනේ .
E kahakadayo hondai neda? Monawada me katha?
වටලන්නෙ අකුදි මිසක් ඔබ නොවේ. සජබට පුලුවන් වටලන්න? නිවාස අධිකාරිය.
මේක පැහැදිලිවම ත්‍රස්තවාදය .ආයුද ගන්නම ඕන නෑ ත්රස්තවාදයට .මෙතනදි පිරිස් බලය මගින් ඇතිකරන භීතිය පාවිච්චි කරලා රටේ ජනතාව භිතියට පත් කරලා විවිධ දේ ඉටුකරගන්නවා.මිනිස්සු ප්‍රාණ ඇපය ට ගන්නවා .උගත් නීතීඥ මහත්වරු .අධිකරණ විනිසුරුතුමා න් ලා මෙන්න මේ වෙනස වටහා ගන්න .මේක උද්ඝෝෂනය කිරීම බාෂනයේ නිදහස නෙවෙයි පිරිස් බලය යොදවා මිනිසුන්ගේ සිතේ ඇති කරන භීතිය .මේක ත්රස්තවාදයක් ,මරණ බිය වැද්ද වීමක් පැහැදිලි ක්රීමිනල් කෙස් එකක්
Appata Siri, Oya Neethiya api denagena hitiye nehe ne!
උඹ ඉතිං ගොං හරකනෙ. Pronto කිව්වට උඹ සජියගෙ බෝල සැට් එක කටෙන් අයිං කොරන එකක්යැ. මොලේ කළ්ඳක් තියනව කියලයෑ බොට.
එදා පාස්කු ප්‍රහාරය වෙලාවේ පල්ලි වල කඩු හන්ගං හිටපු උලමෙලත් අද කාදිනල් එක්ක උද්ගොෂණ කරනවා.කාටවත් මතක නෑ.
අම්මගෙ ප්රජාතන්ත්රවාදය. පාර්ලිමේන්තූව ඇතුළෙ කථා නායකට තර්ජනය කරනවා. චන්ද කොලේ පෙන්නනවා. අම්මලට හැම නියව්.ප්රශ්නය බල්ලට දාලා උන් මස් කට්ටට පොරකනවා. රෙදි ගලවල තලන්න ඕනෙ කූට්ටමම
කතානායක ආන්ඩුව පැත්ත ගන්නවා ඔක්කොම වැරදි කලේ නැතිනම් මේ විදියට වෙන්නේ නෑනේ