කතානායකගේ පටි රෝල්.. තෙල් සංස්ථාව IOCට විකුණා ඇත්තේ කරු ජයසුරියයි..
November 8, 2017 at 10:00 am | lanka C news
2001 දි පත්වු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ විදුලිබල හා බලශක්ති ඇමති කරු ජයසුරිය මහතායි.
එවකට සිටි අගමැති රනිල් වික්‍රමසිංහ ප්රමුඛව ආණ්ඩුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ 20% කොටසක් 2002 දි ඉංදිය ඔයිල් සමාගමට වසර 35 සඳහා බදු දුන්නේ ය,
අද එම ගිවිසුමේ ඇති අවාසි සහගත තත්ත්වය හමුවේ මෙරටේ ජනතාව විශාල ඉන්දන අර්බුදයකට මුහුණ දි ඇති බැව් පාර්ලිමේන්තුවේ දි කථානායක කරු ජයසුරිය මහතා ඉදිරියේදී සාකච්ඡා විය.
මෙහිදී හිටපු විදුලිබල හා බලශක්ති ඇමති කරු ජයසුරිය මහතාගේ කාලය තුල සිදු වු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් වාසුදේව නානයක්කාර සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන් චෝදනා කරන ලදී.
අගමැතිවරයා හිටපු අමාත්‍යවරයා බේරාගැනීමට උත්සහ ගත් අතර කථානායක කරු ජයසුරිය මහතා පැවසුවේ එදා එම තීරණය හිටපු විදුලිබල හා බලශක්ති ඇමති කරු ජයසුරියගේ තනි තීරණයක් නොව එය අමාත්‍ය මණ්ඩල තීරණයක් බවයි.
වීඩියෝව මෙතනින්
ඔක්කොම කලේ සොබිත සාදුවා කිව්වා ක්රෝමෙට තමයි. අද කක්කා නාන නායක. එදා කක්කා කාපු ඇමැති.
එතකොට මූත් ජරා පප්පෙක්?…හිටං…?
වාසු හරි. සදාචාරයක් නැති තැන මොන සභ්‍යත්වයද.
MUN OKKOMA HORUDA?
HORU SITIYAUTHE PARLIAMENT AKEDA?
HIREDA ?
මු අමු හොරෙක්. කොන්දක් නැති නපුංසකයෙක්. රට ගැන කිසිම හැගීමක්, ආදරයක් නැති අපතයෙක්. මුන්ට තියෙන එකම උවමනාව පුළුවන් තරම් හම්බකරලා පිටරට දේපල අයිතිකර ගැනීම. රට කොටියට ගියත්, තම්බියට ගියත් මුන්ට වැඩක් නැහැ. අර මේකාගේ ළමයෙක් මැරුණේ මේක රටට කරන අපරාධ වලට මිනිස්සුන්ගේ සාපය පලදීල. මේක දැන් තැන තැන වල කියව කියව යනවා රටට අහිතකර කිසිම පනතකට අත්සන් කරන්නේ නැහැ කියල. ඕක කපටිකම. හාමුදුරුවරු, පාරට බහින මිනිස්සු සන්සුන් කරලා නිෂ්ශබ්ද කරන්න කරන සැලසුම් සහගත වැඩක්. මේ නපුංසකය වෙලාවට නරකම ඒවා ටිකට අත්සන් කරලා කියාවි “මට කරන්න දෙයක් නැහැ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි චන්දෙන් සම්මත කරලා තියෙන්නේ. මට ප්රජාතන්ත්රවාදයට විරුද්ධ වෙන්න බැහැ, ඒ නිසා අකමැත්තෙන් වුනත් අත්සන් කරන්න වුනා කියල රටින් පනීවි. ඊට පස්සේ මේ රටේ ඉන්න මිස්සුන්ටයි හාමුදුරුවන්ටයි වෙන්නේ මුහුදට පනින්න. UNP එකේ රනිල්ගේ ඉදල පහලට ඉන්න එක පාහරයෙක්වත් සත පහකට විශ්වාස කරන්න බැහැ. උන්ට ඕන සල්ලි විතරයි. ඩොලර් වලට මේ රට පාවල දෙනවා.
දකුණේ ඉපදිච්ච, මහින්දෙ ඉගෙනගත්ත එකෙක් හැටියට අපි වජිර ගැන බලාගෙන ඉන්නවා හරි වෙලාවට හරි තීරණය ගනීවි කියල. ඌත් රට බෙදන, රට නැතිකරන ව්‍යවස්ථාවට අත ඉස්සුවොත් ඕකගේ පරම්පරාවත් එක්කම මෝඩ ඇලේ ගිල්ලලා දානවා.
හීන් බබා සියා හොර වැඩේ කරලා නිකමට ඒ කිව්වේ නැහැනේ,ඒ ‘කරුවා, මැරිලා ගිහින් දැන් ඉන්නේ “කම් කරුවෙක්” නේ
ගෝනි පඩංගුවක් ඔළුවෙ දාගන කුකුල්ලු අල්ලන්න ගියා නම් ඔයිට වඩා හොඳයි .
එතකොට බබුකරෙත් රජයේ තීරණයක්ද? කොමිසන් මොටෝ?
Well said Baba Ukkun. Very true. No back bone. As Speaker he is useless.