කතානායකගේ විශ්වාස භංගය ජනපති පිලි නොගනී.. ඉවත දමයි.. අගමැති මහින්ද තව දුරටත් ක්රියාත්මයකයි…
November 14, 2018 at 9:48 pm | lanka C news
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ යයි කතානායකවරයා විසින් යොමු කර ඇති ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්රතික්ෂෙප කර ඇත.
සුසිල් පේ‍්‍රම්ජයන්ත්, දයාසිරි ජයසේකර ඇමතිවරුන් මාධ්‍ය අමතමින් මේ බව තහවුරු කලහ.
ඒ අනුව තව දුරටත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කරනු ඇති බවත් ඇමති මණ්ඩලයද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු ඇති බවත් ඔවුන් සදහන් කලහ.
අද පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ඉදිරිපත් කර විනාඩි 15 යන්නට මත්තෙන් එය සම්මත වූ බවත් එසේ සම්මත කලේ කටහඬ අනුව බවත් කතානායක කරු ජයසුරිය විසින් කරන ලද ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම විකාර රූපී බව අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී සාකච්චා වී තිබේ.
ඔවුන් පෙන්වා දී ඇත්තේ කතානායකවරයාට අනුව මැතිවරණ පැවැත්වීමට විශාල මුදලක් වැය නොවන බවත් ආසන මට්ටමින් හෝ වසම් මට්ටමින් එක්රැස් කර හූ තබන්නැයි කියා වැඩි හඩ එන පැත්තට ජයග්‍රහණය දී ජනාධිපතිවරුන් අගමැතිවරුන් පවා තෝරා ගත හැකි බවයි.
අපි වැඩි හඩ එන පැත්තට ජයග්‍රහණය දී ජනාධිපතිවරුන් අගමැතිවරුන් පවා තෝරා ගත හැකි බවයි. එන්න පඩ ගද නම් කතා නයකට ඉබින්න කියවී. ගූ ගද නම් කන්නන කියවි රතික්න්න ගද නම් LTTE එක කියව. බෝම්බ නම් රතු අලින්ට කියව. අනේ මෙහෙම කතා නායකයෙක්. මු පුච්චන්න ඕනේ ගූ වලින්.
දැන් ජනපති කොහොමත් පිළි නොගනී (= ඇඳුම් ගන්නේ නැත)
අන්න අයාලේ යන බල්ලෝ රැලක් හය්යෙන් සද්ද දානවා. දිනලා වගේ නේද කතා නාකියා තුමෝ?මුට යන්න තිබුනේ ග්රීකෙට? මේ විද්‍යුත් යුගය බව අමතකද හරකුනේ…
අම්මප ඕයි!
මෙයැයිගෙ කතාවෙ ඇත්තකුත් තියෙනවනෙ.
කලු සුද්දන්ගෙන් රට බේරාගත් මහින්ද රාජපක්ෂ මහතා සමග ජනාදිපති තුමාටත් ජය පතමු
ජෙප්පො 20A සම්මත කොලා නම් බැඳුන්කර ජරාව කාපු මංත්‍රී ල ලවා හූවෙන් ජනපති තෝරනවා නිසැකය්.
හරියට විශ්වාසභංගයක් වත් හදා ගන්න බැරි ජහ් වී පෙරමුණ දැන් දේශපාලනයෙන් අයින් වඅය යුතුයි….
cj wa unp salliwalata aran – oya gon buriwa hinda tamai meka une – mata denaganna labuna cj unp bias charitayak kiya
හූවේන් අගමැති තෝරණ ජෙප්පො
විජේවීර මැරුණු දවස සමරල
ඌව මරපු එකා අගමැති කරන පර
jvp අලුගොසුවො
විශ්වාස භන්ගයක් දිනවන්න නම් චන්ද 113 ක් හෝ ඊට වැඩි ගනනක් විශ්වාස භන්ගය කැදවන වෙලාවෙ පාර්ලිමෙන්තුවෙදි අරන් පෙන්නන්න ඕනෙ. ඊයෙ පාර්ලිමෙන්තුවෙදි එහෙම චන්ද ගනන් කිරීමක් උනාද? කතානායකය චන්ද ගනන් කලේ නැතිනම් ඒක වල්ංගුද? මෙම පාර්ලිමෙන්තු චන්ද ප්රෝඩාවටත්, ව්‍යවස්තා විරෝදීව හැසිරෙන කතා නායකයටත් විරුද්දව උසාවි යන්න බැරිද?