කතානායකගේ විශ්වාස භංගය ජනපති පිලි නොගනී.. ඉවත දමයි.. අගමැති මහින්ද තව දුරටත් ක්රියාත්මයකයි…
November 14, 2018 at 9:48 pm | lanka C news
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ යයි කතානායකවරයා විසින් යොමු කර ඇති ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්රතික්ෂෙප කර ඇත.
සුසිල් පේ‍්‍රම්ජයන්ත්, දයාසිරි ජයසේකර ඇමතිවරුන් මාධ්‍ය අමතමින් මේ බව තහවුරු කලහ.
ඒ අනුව තව දුරටත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කරනු ඇති බවත් ඇමති මණ්ඩලයද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු ඇති බවත් ඔවුන් සදහන් කලහ.
අද පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ඉදිරිපත් කර විනාඩි 15 යන්නට මත්තෙන් එය සම්මත වූ බවත් එසේ සම්මත කලේ කටහඬ අනුව බවත් කතානායක කරු ජයසුරිය විසින් කරන ලද ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම විකාර රූපී බව අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී සාකච්චා වී තිබේ.
ඔවුන් පෙන්වා දී ඇත්තේ කතානායකවරයාට අනුව මැතිවරණ පැවැත්වීමට විශාල මුදලක් වැය නොවන බවත් ආසන මට්ටමින් හෝ වසම් මට්ටමින් එක්රැස් කර හූ තබන්නැයි කියා වැඩි හඩ එන පැත්තට ජයග්‍රහණය දී ජනාධිපතිවරුන් අගමැතිවරුන් පවා තෝරා ගත හැකි බවයි.
කරූ යටිකුරු……..😛😛😛😛😛
මේ කරුම කරුවා බොරුවට පන්සල් පන්සල් ගානේ ගිහිල්ලා බවුදයෙක් වගේ පෙනී හිටියට බුදු සරණයි කියා කීවට මු අදහන්නේ සායි බාබා මුගේ ගෙදර තියෙන්නේ ලුම්බිණි ඉස්කෝලේට අල්ලපු පාරේ .එතනින් හවසක ගියොත් සමහර වෙලාවට බජන් කියන සද්දේ ඇහෙනවා .මේකා අවුරුද්දකට කිහිපවතාවක්ම ඔය බාබාගේ අසපුවට යනවා ඉන්දියාවේ .මිනිහා ඉන්දියන් රෝ කාරයන් ගේ ඉත්තෙක් වෙන්න බොහෝ ඉඩක් තියෙනව .හෙට මැරේවි වගේ හිටපු නාකි පඩන්ගුවා පහුගිය දවස්වල සහ අද නිකන් කොල්ල වෙලා දඟලපු දැඟලිල්ලට එක හේතුවක් එකයි අනික් හේතුව තමයි ඕකාට වික්කම සිංහයා පොරොන්දුවෙලා තියෙනව බව ආරංචියි සජිතට වැඩ බෑ එනිසා මම නවින් ව (නවින් දිසානායක හෙවත් කරුමයාගේ කරුම බෑනා ) මීළඟ පක්ෂ නායකයා කරන්නම් කියල තුන්වන හේතුව තමයි මුන්ගේ පවුල්වල තියෙන සුද්ද වඳින ගතිය හා මුන්ගේ තියෙන සුද්දගේ ලේ කලවම බොරුනම් බලන්න මුගේ පාට බලන්න මූයි නාකි හමා වික්කම සිංහයා ගෙයි පෙනුම එක වගේ නේද ?මුන් ඔක්කොම හත් කලවන් අසිංහල යෝ මුන් ජාතියට ආගමට වයිර කරනවා මු බලන්නේ මුන්ගේ කටු පොලවට යන්න ඉස්සරවෙලා මේ රටේ සිංහලය නැතිකරලා දාන්න .නැතිනම් අද පාර්ලිමේන්තුව බලන්න බටහිර තානාපතිලා එන්නේ අහවල් දේකටද ?මේ වගේ අසිංහල හැත්තට දේශපාලන බලය ලබා නොදීමට සිංහලයන් වගබලාගන්න ඕනා නැතිනම් අපේ ළමයින්ට රටක් නැතිවෙනවා .තව එකක් අමතක උනා කරුම කරුවා දේශපාලනයට එන්න ඉස්සර තනිකරම ජිවත් උනේ කොම්පැනි කාරයෝ එක්ක ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු හුරගෙන කන වැවිලි කාරයි සහ අනෙකුත් එවැනි සුද්දගේ අනුකාරකයෝ එක්ක උගේ එකම අරමුණ උනේ ලාභය එනිසා මෙවගේ එවුන් කවදත් වැඩකරන්නේ ජනතාවට විරුද්දව මු විදිලිබල ඇමති වෙලා ඉන්න කාලෙත් මෙලෝ වැඩක් නොකරපු එන්ජිනේරු මාෆියාවේ හොරකම් වලට විරුද්දව කතා කරන්න බයේ වලිගෙ කකුල්දෙක අස්සේ ගහගෙන හිටපු කුසිතයෙක් හදිසියේම මුට පන ආවේ සුද්දා තර්ජනයක් දැම්මට පස්සේ .මු කියන කරන දේවල් වලට ඒකාලේ විදිලිබල මණ්ඩලයේ කම්කරුවොවත් මායිම් කලේ නෑ අන්න එකයි මුගේ මට්ටම තුහ් ද්රෝහිය
ඔබ කියන කරුණු සියල්ලම සත්‍යයි. නමුත් කිසිවෙකුගේ ජන්මය, ශාරීරික අඩු ලුහුඩුකම් විවේචනය කිරීමෙන් වළකින්න. ඔවුන්ගේ ක්‍රියාවන් පමණක් විවේචනය කරන්න.
ශාරීරික අඩුලුහුඩු කම් කීම නොවෙයි මෙතන හරය මුන් සුද්දාගේ ජාන තියෙන එවුන් බව පෙන්වීම .සාමානයෙන් ආසියාතික මිනිසුන්ගේ වයස සමග මුහුණුවල හම එල්ලෙන්නේ නෑ මුණු වල හම බුරුල්වෙලා එල්ලෙන්නේ සුද්දන්ගේ එක උන්ගේ කාලගුණය එක්ක ඇතිවුණු ජාන වෙනසක් .දැන් අපි ඔය කම්කරු ජයසුරිය ,රනිල් වික්‍රමසිංහ ,ජේ ආර් ජයවර්දන වැනි එවුන් ගේ මුණු බැලුවොත් සුද්දාගේ පෙනුමෙන්ම හම එල්ලෙනවා බොහොම පැහැදිලිවම .මුන් සිංහල කතා කලාට මුන් සිංහලයෝ නෙවෙයි මුන් සුද්දට කොයි පරම්පරාවේ හරි මුහු වෙච්චි ද්‍රෝහී පට්ට බල්ලෝ ටිකක් අන්න එකයි බොල මම කියල තියෙන්නේ .
නමුත් ඉතින් ඔකුන්ගේ පෙනුම ගැන මම කියපුවා නෙවෙයි ඕකුන් කරණ දේශද්‍රෝහී ජඩ වැඩ ගැන කියපන්
Don’t deliberately change the subject by bringing up unnecessary and irrelevant issues
විශ්වාසභංගයක් සම්මත වූ පසු හා කතානායක එය නිල වශයෙන් පිලිගත්විට අගමැති ධුරය අහෝසි වේ. එයට ජනාධිපති අනුමැතිය අවශ්‍ය නැත ජනපති පත්කිරීම් බලධාරියා පමණි.
Ane kathanayakata dos kiyanna epaa. Apricaave rataka hitapu nayakayeku vu Karume vath mehema kale neha nova. Me Karu 2015 indalama katayuthu karanne Sri Lanka Prajathanthrika Samajavaadee Janaraja Vivasthaava kiyavala nevi. Ayaage oluva kriyaa karanne Unge Naruma Paksaye Ranilge sirikotha vivasthaava anuva neva. Karuvata mokuth kiyanna epaa. dolarvalin oluva kurolu vela. jadasuriya vela.
GHINIKUURU
“ඔවුන් පෙන්වා දී ඇත්තේ කතානායකවරයාට අනුව මැතිවරණ පැවැත්වීමට විශාල මුදලක් වැය නොවන බවත් ආසන මට්ටමින් හෝ වසම් මට්ටමින් එක්රැුස් කර හූ තබන්නැයි කියා වැඩි හඩ එන පැත්තට ජයග්‍රහණය දී ජනාධිපතිවරුන් අගමැතිවරුන් පවා තෝරා ගත හැකි බවයි” – Very true! The statement of the year!
ජෙප්පො 20A සම්මත කොලා නම් බැඳුන්කර ජරාව කාපු මංත්‍රී ල ලවා හූවෙන් ජනපති තෝරනවා නිසැකය්.
This decision is completely against normal laws and hope the HE executive President will revoke the decision
Salute. Go for referendum. This good a example how Parliament is Corrupted. Remove this type of parliament forever.
Vikararupi Kathanayakayata hena 7ma vadinna one.
Kathanayaka Naakiyaata Itha Ikmaninma Uge Dhoniyandha Giya Apaayatama Yanda Labewa!
Sirisena put Mahinda into great trouble and Mahinda became the escape goat.mahinda is not as smart as Sirisena.sirisena at any cost cannot be trusted.
Very interesting!!!
Hinbaba seeya’s decisions.
රට බේරාගත් මෛත්‍රීපාල මැතිදුන්ට ජය
ජනාධිපතිවරයා මෙහිදී සම්පූර්ණයෙන්ම වැරදිය. කතානායකගේ පිළිවෙත වැරදිනම් ඔහු අගමැති සහ ඉන් පසු ඇමති අම්නඩලය පත් කළ හැටිද වැරදිය. කඩ හඬ අනුව මතය ප්‍රකාශ කිරීම ආදී ග්‍රීකයේ සිට පැවත එන පිළිවෙතකි. ඒ ගැන නොදන්නා හරක් මේ ගැන බොරු විවේචන එල්ල කිරීම විහිළුවකි. ජනාධිපති සිරිසේන මේ රට දමා ඇති අමාරුවට සම්පූර්ණයෙන්ම වගකිව යුතු කිසිම දිනක සමාවක් නොදිය යුතු මිනිහෙකි. ඔහු ඉතාම කැථ වැඩ කරන පුද්ගලයෙකි. මම මෙහිදී රනිල්ට හෝ වෙන මිනිහෙකුට පක්ෂ නැත. නමුත් වැරැද්ද පළමුවෙන් කළේ මේ මරුසිරාය. ඌ සෙල්ලම් කරන්නේ අපේ රට සමගය. එය අපරාධයකි.
So introduce your primitive greek theory to the legal system of Sri Lanka !
Yes lets go back to several thousand years back cheering Ambaru Karu. Then UNP can easily sale all Government assets and get public concent on loud huuu noice.
denumen saha gon kathawen nirmal ranjith kiyana agamwadi moda mahachariya wage