කතානායකටත් ඥාණසාර හිමි, රන්ජන් ගිය පාරේ.. අධිකරණයට අපහාස කලේ යයි උරිමාධිකරණයේ නඩු පවරයි..

December 10, 2018 at 10:40 am | lanka C news
කතානායකටත් ඥාණසාර හිමි, රන්ජන් ගිය පාරේ.. අධිකරණයට අපහාස කලේ යයි උරිමාධිකරණයේ නඩු පවරයි..

කතානායක කරු ජයසූරිය මහතාට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමත් ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කරු වන නීතීඥ අරුණ ලක්සිරි කියා සිටින්නේ අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් යෝජනා සම්මත කර ගනිමින් ශ්‍රෙෂ්ඨාධිකරණයට අපහාස කර ඇති බවයි.

අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වසර 06ක සිර දඬුවමකට ලක් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාටද විරුද්දව ඇති නඩුවට නුදුරේදීම තීන්දුවක් දීමට නියමිතය.

114 views

24 Comments to “කතානායකටත් ඥාණසාර හිමි, රන්ජන් ගිය පාරේ.. අධිකරණයට අපහාස කලේ යයි උරිමාධිකරණයේ නඩු පවරයි..”

  1. ANANANDA ADIKARI says:

    ane thamusela danna nithiya wira wansage nithi vidalxe axa wenna athi gonnambo kathanaxaka thumata janatha paramdipththxa tixanwa wimal athulu golxan A/L DESHPALAN VIDV
    XAWA POTH BALANNA KIXANNA

    • Open Mind says:

      Yako liyana kunuharupayak therena basawaking liyapan.

      Umba liyala thiyena dhey umbatawath kiyawanda puluwandha?

  2. ඔය ඕනෑම කෙලිකාර අදිකරණයකින් දඩුවම් ලබන පුද්ගලයකු ට සමාව දීමට බලය ඇති ” ජනපති” ට එම අධිකරණ අභියෝග කරන්නේ කෙසේද????

    නීතිපතිතුමා තම කරුනුදක්වීමේදී පැහැදිළි කළේ එයයි.

  3. UNP GAL IBBA says:

    මිස්ටර් බීන් ගේ දිරච්ච ලනුකැවම ඔහොම වෙනවා රනිලා බලන්නේ උගේ ගේම ගහන්න මොකෙක් හරි බිලිදෙන්න ???????

  4. මේකා රටට කල අපරාදෙට වන්දි ගෙවන්නම ඕනේ. says:

    අනේ පව්, අවසාන කටයුතු මහා උලු ගෙදරම තියන්න පුලුවන් මට හිතලටවත් අර තොප්පිය ඔලුවට ගන්ට බැරි වෙනවා. ඒ වුනත් මේකා රටට කල අපරාදෙට වන්දි ගෙවන්නම ඕනේ.

  5. මිලි බංඩා says:

    කථානායක කරු මයාට බටහිර තානාපතිවරුන්ගෙම පිහිටයි!

  6. Sumeda says:

    මනුශ්සයෝ ගෝරිල්ලන් ගෙන් පැවත එන බව නම් හෝඳටම විශ්වාසයී

Main News