කතානායකටත් ඥාණසාර හිමි, රන්ජන් ගිය පාරේ.. අධිකරණයට අපහාස කලේ යයි උරිමාධිකරණයේ නඩු පවරයි..

December 10, 2018 at 10:40 am | lanka C news
කතානායකටත් ඥාණසාර හිමි, රන්ජන් ගිය පාරේ.. අධිකරණයට අපහාස කලේ යයි උරිමාධිකරණයේ නඩු පවරයි..

කතානායක කරු ජයසූරිය මහතාට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමත් ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කරු වන නීතීඥ අරුණ ලක්සිරි කියා සිටින්නේ අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් යෝජනා සම්මත කර ගනිමින් ශ්‍රෙෂ්ඨාධිකරණයට අපහාස කර ඇති බවයි.

අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වසර 06ක සිර දඬුවමකට ලක් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාටද විරුද්දව ඇති නඩුවට නුදුරේදීම තීන්දුවක් දීමට නියමිතය.

117 views

24 Comments to “කතානායකටත් ඥාණසාර හිමි, රන්ජන් ගිය පාරේ.. අධිකරණයට අපහාස කලේ යයි උරිමාධිකරණයේ නඩු පවරයි..”

  1. PURAN APPU says:

    one law for everyone, put him behind bars, if he violate the court order he must be punished, he acts like dictator he’s only the speaker of parliament bias towards the UNP. He’s nearing his political life put him behind bars the spend the rest of his life.

    • කතා says:

      තහනම් නියෝගය සහ අතුරු තහනම් නියෝගය පටලවා ගෙන….

    • Wijebahu says:

      something for baiyas choon. interim injunction means order that peechan president gave is no longer valid until the court decides it is a correct decision. so until such time status quo prevails so stupid baiyas have no idea and this will be thrown out of the court in its first sitting.

  2. සින්දු says:

    ඥානසාර හාමුදුරුවෝ උසාවියේ කිව්වේ වචන කිහිපයක් පමණයි උසාවියේ තීන්දු අබියෝග කලේ නෑ නමුත් මේ පක්ෂග්‍රාහී පුද්ගලයා උසාවි තීන්දුවට නිගරු කරමින් උසාවිය ගැන කිසිදු තැකීමක් නැතිව පාර්ලිමේන්තුව වස්ථා ගණනාවක් රැස් කළා .මොහු අනිවාර්යෙන් අවුරුදු 10කට හිරේ යැවීයයුතුයි

    • සිද්දාන්ත says:

      ඇත්ත හාමුදුරුවෝ විනිසුරුවරුන්ට පුද්ගලික මට්ටමේ අපහස කලේ නෑ ඔවුන් හොරු බව කිව්වේ නෑ.රණවිරුවන් හිරේ දමද්දී වේදනාවට වචනයක් කිව්වා පමණයි .නමුත් රන්ජන් හෙවත් ගොන්ජන් නමැති අධම මිනිහා රටේ ගරු අදිකරණයට අපහස කළා විනිසුරුවරුන් හොරුන් බව කිව්වා ඔහු දෙවන් වරටත් නොබෝදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඔවුන්ගේ පැත්තට චන්ද කියක් තිබෙනවාද කියා කිව්වා එමගින් යලිත් අධිකරණයට අපහාස කළා එසේනම් අනිවාර්ය්නෙම හාමුදුරුවන්ට එම වරදට අවුරුදු 6ක සිරදඩුවමක් දුන්නානම් මොහුට වසර 10ක අනිවාර්ය සිරදඩුවමක් දියයුතුයි

  3. Asaranaya says:

    අනේ පව්, අවසාන කටයුතු මහා උලු ගෙදරම තියන්න පුලුවන්, මල් ශාලාවල දැක්ම අනවශ්යයි, මොන නරුම කරු-මයක්ද මේක

  4. Asaranaya says:

    කිහිළි -කරු-වා මොන පාරේ- සාර හිමිත් ගිය පාරේ
    ගොන්ජාටත් හිමි පාරේ- උලු ගනින්න යන වාරේ
    ගොඩ පය වලටත් යනවාරේ – නිවන් දකිනවා සත්තයි මේ වාරේ

  5. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Adikaranaya wisin parliament eke katayutu walata tahanam niyogayak Dunne nehane.parliment eka adikaranayata wadaa uththareetaray.

    • Suda says:

      Eka uththarithara man poniya mokatada usawi giye. Kona kappau unta penne e wage thamayi sukarayo.

    • Ranil says:

      එහෙමනම් ජනාධිපති හා පාර්ලිමේන්තුව අතර නඩුවෙන් ජනාධිපතිට සාධාරණ නඩු විභාගයක් නැති වෙනවා නේද?

  6. habeeb says:

    පීචන් වෙලා ඉන්න බය් සමූහයට මේවගේ ප්‍රවුර්තියක් දැකලවත් හිත සනසා ගන්න අවස්තාවක් ලබා දෙන එක ලොකු දෙයක්

    • වෙරිසොරි says:

      පව් අප්පා! චන්දෙට බයේ උසාවිය අස්සෙ හැංගිලා ඉන්න අතරේ මුන්ට හිතෙන දේවල් ? 😁😂

    • ගොඩේ බයියා says:

      කරුවගේ රෙද්දෙ එල්ලිලා අන්ඩුවක් ඉල්ලංඩ හිටපු ටොයියන්ට උගේ රෙද්ද නැ කියල දැන්වත් තේරෙයිද?

  7. Tilak says:

    Parlimenthuwa kandawuye Janadhipathi. Ohuge Gazette parhraya magin.

  8. Raawana says:

    14 wenida paarlimenthuwa kendawanna, janapathi wisin Gazette karala thibuna bawa me gobbaya danne nehe.

  9. wimalege ayya says:

    buyooo danna nithiya,,,,,,paw

  10. බලාගෙන මු ,මුළු හුංපියම පාවාදීල දුව විත් ජනපතිට වැඳලා දැන් ඉතින් මළත් කම් නැහැ කියලා අගමැති කම හිගකාල ජනපති සමව ලබා ගනී.

Main News